Home » Music » Omari l ඔමරි පෑ නුරා | Satheeshan Ft Kaizer Kaiz | Official Music Video 2022

Omari l ඔමරි පෑ නුරා | Satheeshan Ft Kaizer Kaiz | Official Music Video 2022

Written By Evoke Music on Thursday, May 26, 2022 | 11:37 AM

 
Music Video "#Omari" Sung by Singer - #satheeshan Featuring with #kaizerkaiz . The Video is Directed by Pushpitha Nirmal , Lyrics by #dulanarx & Music Produced by #chamathsangeeth . ▶ Spotify - https://open.spotify.com/album/0ER2ytZDbMjyeM6IAnMGHg ▶ iTunes - https://music.apple.com/us/album/omari-feat-kaizer-kaiz-single/1663046408 ▶ Hungama - https://www.hungama.com/song/omari/87914072/ ▶ All Steam Link - https://bnfr.link/omari Dial Now... For Download "Omari " song as your RingIn Tone.. ☎Dialog - 8710807581 / 8710807582 ☎Mobitel - 74744294 / 74744295 ☎Hutch - 369416457 / 369416458 ☎Airtel - 8880104223 / 8880104224 ▶Song Name : Omari ▶Artist : Satheeshan Ft. Kaizer Kaiz ▶Lyrics : Dulan ARX ▶Rap Lyrics : Kaizer Kaiz ▶Music Producer : Chamath Sangeeth ▶Video Director & DOP : Pushpitha Nirmal ▶Editor / Colorist : Hasitha Jayasanka ▶Production: #evokemusic දුටුව දිනම නෙතග බැඳුණු නුඹගේ රූ සොබා බලන බැලුමේ හීසර වැදුණු කුමරු මා තමා නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා නුඹ හා රඟනා මේ හිතත් අකීකරුයි නේ මා ඔමරි පෑ නුරා දුටු මා හිත මුලා වෙලා නුඹ රඟන පා තබා තාලෙට හිතත් නුබේ වෙලා නගා ඔමරි පෑ නුරා දුටු මා හිත මුලා වෙලා නුඹ රඟන පා තබා තාලෙට හිතත් නුබේ වෙලා නගා දුටුව දිනම නෙතග බැඳුණු නුඹගේ රූ සොබා බලන බැලුමේ හීසර වැදුණු කුමරු මා තමා නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා නුඹ හා රඟනා මේ හිතත් අකීකරුයි නේ මා Rap------------------------------------------ මරලා කිටක් කිටක් කිටක් ඉන්නම් මං හෙටත් හෙටත් හෙටත් ඔතන්න බතක් බතක් බතක් වරෙන් මං ඉන්නම් මේ ගුරු පාරෙම වැට ළඟ බොමින් බීඩි කොටේ මේ සරම ගහලා කැහැපොටේ ගිය එකා හැමදාම ගම වටේ දැන් කැරකෙන්නේම උඹ වටේ රා ටික වගේ පන ටික මම නවත්තන්නද බොන එක සහතික වෙන්නද දිවුරලා ආයෙත් බිව්වොත් බීපන් වහ ටික කොපර කොපර පිපිඥ්ඤා ඇගේ කෙකර කට නම් රතිඤ්ඤා මං දවස් හතේම රකිඤ්ඤං පොඩි පැලක් හදන් නුඔ ළඟින්ම දුටුව දිනම නෙතග බැඳුණු නුඹගේ රූ සොබා බලන බැලුමේ හීසර වැදුණු කුමරු මා තමා නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා නුඹ හා රඟනා මේ හිතත් අකීකරුයි නේ මා ඔමරි පෑ නුරා දුටු මා හිත මුලා වෙලා නුඹ රඟන පා තබා තාලෙට හිතත් නුබේ වෙලා නගා ඔමරි පෑ නුරා දුටු මා හිත මුලා වෙලා නුඹ රඟන පා තබා තාලෙට හිතත් නුබේ වෙලා නගා දුටුව දිනම නෙතග බැඳුණු නුඹගේ රූ සොබා බලන බැලුමේ හීසර වැදුණු කුමරු මා තමා නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා නුඹ හා රඟනා මේ හිතත් අකීකරුයි නේ මා ▶ Evoke Music Enjoy & stay connected with us for more Videos!!! 👉Subscribe Evoke Music: https://bit.ly/evokemusic 👉Like us on Facebook : https://bit.ly/EvokeMusic_FB 👉Follow us on Instagram: https://bit.ly/EvokeMusic_IG 👉Follow us on TikTok: https://vm.tiktok.com/ZSJMuBc9A/ omari, omari pa nura, dutuwa dinama, satheeshan, satheeshan new, satheeshan new song, satheeshan omari, satheesan and yohani, satheeshan omari song, satheeshan songs omari, satheeshan ft. kaizer, sathishan, satheeshan song, omari rap, chamath sangeeth songs, dulan arx songs, chamath sangeeth, chamath sangeeth new song, chamath sangeeth music, chamath, chamath sangeeth new, chamth sangeeth, chamath sangeeth new songs, chamath sangeeth viral song, chamath new song, chamathsangeeth, kaizer kaiz new songs, kaizer kaiz songs, kaizer kaiz new rap, kaizer, kaizer kaiz rap, kaizer kaiz new song, kaizer new rap, kaizer rap, kaizer kaiz rap songs, kaizer kaiz sinhala rap, sajee mohottige, sajee, sajee mohottige voice, sajee mohotti, sajee mohottige tiktok, sinhala dance songs, sinhala rap songs, sinhala top songs