Home » Music » Arabi Kumari (අරාබි කුමාරී) - Sandun Perera (Official Music Video)

Arabi Kumari (අරාබි කුමාරී) - Sandun Perera (Official Music Video)

Written By Desawana Music on Friday, Jan 05, 2024 | 06:30 AM

 
♪ Stream the Full Song Here: https://band.link/ArabiKumari Arabi Kumari - Sandun Perera (Official Music Video) Dial Now... For Download " Arabi Kumari " song as your RingIn Tone.. ☎Dialog: 8712804289 ☎Mobitel: 74752154 ☎Hutch/Etisalat: 369284113 ☎Airtel: 8880124512 Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic ♪ Artist - @SandunPereraOfficial ♪ Music - @EVOBEATS_ ♪ Lyrics - ​⁠@HarshanaKPerera & Sandun Perera ♪ Mix & Master - @AzimOusman ♪ Produced - Kasun Madushanka X Sandun Perera ♪ Director - Charuka Dushyantha ♪ Director of photography - Chathura Kamsha Deshapriya ♪ Edit & Visual Effects - Hasitha Jayasanka ♪ DI Colorist - Ananda Bandara ♪ Starring - Nathasha Perera, Danuka Dilshan ♪ Makeup - Lasitha Amarabandhu ♪ Choreographer - Kavindu Madushan ♪ Production - Desawana Music (PVT) LTD. ♪ Special Thanks - Nikini Perera, Pramesha Rasangi, Sirirathana Thero ♪ Song Lyrics: දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසී මුවඟේ සිනා වගෙයි දේවතා එළි කවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගී ඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරි හබීබි හබීබි සලාම් අලෙයිකුම් ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම් හබීබි හබීබි සලාම් අලෙයිකුම් ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම් හබීබි බඹර විලාසේ රගන මලක ස්වරූපේ දුඹුරු ලා පෑහේ රසම තැන් මට පෑහේ ඔබට මනාපේ අවනතයි මගෙ ආලේ ලග පාතින් ඔබ ගාවින් ඉන්නම් මගෙ කෙල්ලේ ඒ හබිබි මගෙ අරබි කෙල්ලේ ඔයට හැඩ සාරිම ඇන්දේ සරල කෙල්ලේ කැත නම් ඉල්ලේ ඇස් දෙක දැක්කම සීලෙ බිදේ ලග නවලා අඩිචි කලා රෑ වෙන්න රෑ වෙන්න මොකද වුනා දෙතොල හපා උකුල බදා අනග කතාවේ හබීබි හබීබි සලාම් අලෙයිකුම් ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම් හබීබි හබීබි සලාම් අලෙයිකුම් ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම් හබීබි දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසී මුවඟේ සිනා වගෙයි දේවතා එළි කවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගී ඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරි හබීබි හබීබි සලාම් අලෙයිකුම් ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම් හබීබි සලාම් අලෙයිකුම් ▶ Subscribe To Desawana Music: http://bit.ly/SubscribeDesawanaMusic ▶ Visit Desawana Official Web: http://bit.ly/VisitDesawanaMusic ▶ Like Us On Facebook: http://bit.ly/LikeDesawanaMusic ▶ Follow Us On Twitter: http://bit.ly/TweetsDesawanaMusic ▶ Follow Us On TikTok: http://bit.ly/TikTokDesawanaMusic ▶ Follow Us On Instagram: http://bit.ly/InstagramDesawanaMusic ▶ Follow Us On Spotify: https://bit.ly/SpotifyDesawanaMusic ▶ Join With Us On Telegram: http://bit.ly/TelegramDesawanaMusic Enjoy and stay connected with us! #DesawanaMusic #ArabiKumari #SandunPerera #EvOBeats #HarshanaKPerera #CharukaDushyantha #HasithaJayasanka #NathashaPerera #DhanukaDilshan #AnandaBandara #KavinduMadushan #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaRemix #SinhalaSongs2024