Home » Music » Gata Dodam | ගැට දොඩම්(Kalu Patata Ambarena)-Sanjula Himala ft Kaizer Kaiz (Official Music Video)

Gata Dodam | ගැට දොඩම්(Kalu Patata Ambarena)-Sanjula Himala ft Kaizer Kaiz (Official Music Video)

Written By Sanjula Himala on Thursday, May 18, 2023 | 07:30 AM

 
Produced by Sanjula Himala Lyrics - Shehan Galahitiyawa Guitars - Kavin Harshana Music | Mix & Master - Sanjula Himala @ Reazon Records Directed by Jayanath Hettiarachchi Cinematography by Irushka Bogoda Edit - Jayanath Hettiarachchi Color Grade & VFX - Hasitha Jayasanka Makeup - Iresh Eranga Photography - Vicky Choreography - Oshan Liyanage Costume Designer (Sanjula Himala) - Dakshini Digital Strategist - Melan Wettasinghe @ SPYRO DIGITAL Special Thanks Ashoka Amaranayake Jayanath Hettiarachchi Sajeewa Dissanayake Melan Wettasinghe Irushka Bogoda Bhagya Madushanka Dilini Perera Rusputin club crew Tharuka Somarathne(Arundathi Page) Dushyantha Priyankara(King & Queen Page) Team Oii family Shakila Danushka Shashika Sumal Rasal Kumara Dewapriya Chathuranga [Lyrics ] කළු පාටට ඇඹරෙන කලු දොදොල් රස කාලා බලා ඉඳපං දුර ඈතට දිලිසෙන රතු ඇපල් ළඟ පාත පැපොල් නොවැ බං පසු පස්ස සලාගෙන යන්න වනාගෙන මෙහෙට හැරී බලපන් මට හීන මවාගෙන ඉන්න බෑ කොණ්ඩේ ගැටේ ලිහපං ගැට දොඩම් මෙහෙයි වරෙං ගැට දොඩම් කාලා යමං ගැට දොඩම්.... දිය රෙද්දට මතු වෙන පොඩි බුබුල් මගේ නින්ද කඩා දමපං නිසි කාලේට මත් වෙන පැණි දොඩං රස කිමද කියා බලපන් මගෙ  හර්දේ පලාගෙන යන්න තරම් ළඟ ඉන්න ඉඩක් දීපං නුඹ දාලා කොහේවත් යන්න බෑ වත්ත වටේ මට නම් හඳ පානේ දෑසේ ආශා වෑහේ මදහාසේ ඈගේ මාහා පෑහේ රෑ යාමේ නෙතු පියවෙන්නේ නෑ ඔබ වාගේ යලි හමු වනෙනේ නෑ ගැට දොඩම්.... [Rap] මල් සරාගේ දුන්න කබල් ඌ විදින්න අදිද්දිම කැඩුනා මහ බබාගේ බයිසිකලේ බකල් නළලේ කොටන්න එද්දිම ඇදං වැටුනා මං සැලුනද නෑ ඇලිලම හිටියා වගේ කොහොල්ලෑ ගැට දොඩම් කන්න හිතන් කෙල පෙරන් රෑ වැට ගඩන් මං එන්නද අදත් රෑ මල් චීත්තේ කැහැපොට ගහගෙන හාල් වනල උඹ මගේ හිත රවට්ටපු හැටී පද්දන පැද්දිල්ලේ මැද්දට හාල් දැම්මනම් ඇඹරුව හැටි ගෝනියක් පිටි මඩක්කුවෙන් කවපු බතනම් හරි රහයි ඔඩොක්කුවේ නිදියං ඇහැරෙද්දී පහයි නෑයෝ දැක්කොත් අල්ලං මට තඩිබායි එහෙනම් කෙල්ලේ බායි හෙටත් එන්නම් කන්න උඹේ... ගැට දොඩම්.... #gatadodam #getadodam #sanjulahimala #kaizerkaiz #kalu_patata_ambarena_kalu_dodol #කළු_පාටට_ඇඹරෙන_කළු_දොදොල් #kalu_patata_abarena_Kalu_dodol #කලු_පාටට_ඇඹරෙන_කලු_දොදොල් #kalu_patata_ambarena #කළු_පාටට_ඇඹරෙන #kalu_patata_abarena #කලු_පාටට_ඇඹරෙන #sanjula_himala_new_song #sanjula_himala_songs #geta_dodam_kala_yaman #ගැට_දොඩම්_කාල_යමන් #gata_dodam_kala_yaman #ගැට_දොඩම්_කාල_යමං