Home » Music » Dase Paya Ena(දෑසේ පායා එන) | Adara Wasanthe Movie Song | Lavan Abhishek / Kalpana Kavindi | eTunes

Dase Paya Ena(දෑසේ පායා එන) | Adara Wasanthe Movie Song | Lavan Abhishek / Kalpana Kavindi | eTunes

Written By eTunes on Friday, Apr 14, 2023 | 12:30 PM

 
Dase Paya Ena (දෑසේ පායා එන) | Adara Wasanthe Movie Song | Lavan Abhishek / Kalpana Kavindi ℗ 2023 eTunes Available on Spotify, Apple Music / iTunes, Deezer & more Stream / Download: https://etunes.lnk.to/DasePayaEna ♪Spotify: https://spoti.fi/3A89gcX ♪Apple Music: https://apple.co/3okXVDR ♪Deezer: https://bit.ly/43HwunB ♪Tik Tok: https://vt.tiktok.com/ZS87bhVFy/ Dial Now... For Download " Dase Paya Ena " song as your RingIn Tone... ☎Hutch: 576217 ☎Dialog: 11178685 ☎Mobitel: 48546 ● Artist - Lavan Abhishek | Kalpana Kavindi ● Lyrics - Kusala Vidanapatirana ● Music - Nimesh Kulasinghe ● Guitar - Prakash Ranasinghe ● Flute - Thushara Wedage ● Mix and Mastering - Amith Guru ● DOP - Sarath Senevirathne ● Editor - Rakitha Dikkumbura ● Choreographer - Sudesh Maduranga ● Additional Cameraman - Upul Rajapaksha / Chandana Sampath ● Director - Sharmila Dharmarasa Fonseka LYRICS ✍️ දෑසේ පායා එන බිංදු බිංදු තාරුකා ටිකෙන් ටිකේ හිනැහෙන්නා... හීණේ සතපා වැඩු පේුමණීය භාවනා මට තව ලංවී දැනුනා... හැම හුස්මේ පැටලෙන්නා හසරැල්ලෙම දග පානා පාලු හිතක තනිකම මැකුවා සනසා දෑසේ පායා එන බිංදු බිංදු තාරුකා ටිකෙන් ටිකේ හිනැහෙන්නා... හීණේ සතපා වැඩු පේුමණීය භාවනා මට තව ලංවී දැනුනා... තරු අහසක වරු අතරෙම සිතිවිලි පටලා හමුවන්න දිනක් රහසේ සෙව්වා.... මින් මැදුරක රන් කුසයක මුතුවක සගවා සෙවනැල්ල පවා සිතුසේ වින්දා.... ලං වෙන්න පැතූ සේ හද සුව ගේනා වර්ෂාව හැලේ හීණ රටේ මා.... අනුරාවි මිහිරාවී සංසාරෙම සුව වේවි දෑස මතම ගුලි වී උන්නා නොනිදා... දෑසේ පායා එන බිංදු බිංදු තාරුකා ටිකෙන් ටිකේ හිනැහෙන්නා... හීණේ සතපා වැඩු පේුමණීය භාවනා මට තව ලංවී දැනුනා... ___________________________________ Enjoy & stay connected with us! 👉 Subscribe to eTunes: https://bit.ly/eTunesYouTube 👉 Like us on Facebook: https://www.facebook.com/etunesrecords 👉 Follow us on Twitter: https://twitter.com/eTuneslk 👉 Follow us on Instagram: https://bit.ly/Instagram_eTunes 👉 Follow us on TikTok: https://bit.ly/TikTok_eTunes #eTunes #DasePayaEna #adarawasanthe #AdaraWasantheMovieSong #LavanAbhishek #KalpanaKavindi #NimeshKulasinghe #KusalaVidanapatirana