Home » Music » අපූරුයි නුඹේ බැගෑපත් වචන_Shan diyagamge - Riduma|රිදුම (Lyrics)

අපූරුයි නුඹේ බැගෑපත් වචන_Shan diyagamge - Riduma|රිදුම (Lyrics)

Written By music mood on Wednesday, Aug 03, 2022 | 04:34 AM

 
Song :- Riduma Artist :- Shan Diyagamage Lyrics අපූරුයි නුඹේ බැගෑපත් වචන ආදරෙන් ඇන්දූ ප්‍රමාදයි මමත් සැබෑ තත්වෙ දැනගද්දි රඟපාපු පරාදයි ඉතින් කමක් නෑ කෙල්ලේ විඳගන්නම් කඳුළු දැන් නිමා වෙන්න ආසන්නයි කතාව තැනකින් මා නොසිතූ කඩු පහරින් ගෙල සිදුණා නම් මට දැනෙනා රිදුමට වැඩියෙන් පෙම නවතනවා කිවු වචනයෙන් නම් හදවත රිදිලා ගියා. // ඔහොම දාලා යන්න එපා හිතලා බලලා ඉන්න කියා ඔබට කිව්වත් කෑගහලා අනේ ගාණක්වත් නැතුවා පාවා දුන්නේ ආදරේ මේ ලාබගන්නයි ජීවිතේ අපගෙ හීනයි විකුනුවේ ඔබ ලොබයෙන් මත් වෙලා... කඩු පහරින් ගෙල සිදුණා නම් නම් මට දැනෙනා රිදුමට වැඩියෙන් පෙම නවතනවා කිවු වචනයෙන් නම් හදවත රිදිලා ගියා. // හිතට එනවා පරණ කතා ඒවා කිව්වේ ඔබ ද කියා පුදුම හිතුනා මතක් වෙලා මගේ පණ දැන් නතර වෙලා පාවා දුන්නේ ආදරේ මේ ලාබගන්නයි ජීවිතේ අපගෙ හීනයි විකුනුවේ ඔබ ලොබයෙන් මත් වෙලා... අපූරුයි නුඹේ බැගෑපත් වචන ආදරෙන් ඇන්දූ ප්‍රමාදයි මමත් සැබෑ තත්වෙ දැනගද්දි රඟපාපු පරාදයි ඉතින් කමක් නෑ කෙල්ලේ විඳගන්නම් කඳුළු දැන් නිමා වෙන්න ආසන්නයි කතාව තැනකින් මා නොසිතූ කඩු පහරින් ගෙල සිදුණා නම් නම් මට දැනෙනා රිදුමට වැඩියෙන් පෙම නවතනවා කිවු වචනයෙන් නම් හදවත රිදිලා ගියා. // Subscribe.....