Home » Music » Marunu Hithe | Malindu Chathuranga

Marunu Hithe | Malindu Chathuranga

Written By Malindu Chathuranga on Friday, Apr 16, 2021 | 07:41 AM

 
Song | " Marunu Hithe " Artist | Anushka Udana Cover By | Malindu Chathuranga Piano | Kasun Tharaka Mix & Master | Chubby Beat " මැරුණු හිතේ " සීරුණු හදවත පෙලා ආඩම්බර කම් එපා රෑ අදුරේ මා දවා ආගන්තුක කම් එපා යලි සිහිවේවී රිදවුම් දිදී රෑ පුරා පෑ හාදකම් යලි නෑ ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා සමුගන්න බෑ හිත නෑ මැරුණු හිතේ ඉඩ ඉල්ලා නෑවිත් හිදින්නම් සොයා පැහැදුල් කතා නෑසී ගියා..... මං තනියෙන් වාගේ දැනෙනා මේ හැන්දෑවේ ඔබ නෑ දැන් දුරයි වෙන්වෙලා.... මැරුණු හිතේ ඉඩ ඉල්ලා නෑවිත් හිදින්නම් සොයා පැහැදුල් කතා නෑසී ගියා.....