Home » Entertainment » Yashodhara | Prof. Sanath Nandasiri ( Official ) | යශෝධරා ( සිතේ නැගුණු කළකිරීම කුමරිය)

Yashodhara | Prof. Sanath Nandasiri ( Official ) | යශෝධරා ( සිතේ නැගුණු කළකිරීම කුමරිය)

Written By Prof. Sanath Nandasiri on Thursday, Feb 25, 2021 | 08:30 PM

 
#youtube #sanath #official #yashodhara #sithenagunu යශෝධරා.. යශෝධරා.. සිතේ නැගුණු කළකිරීම කුමරිය.. ඔබ පමණයි දැන සිටියේ පෙර සිට.. යශෝධරා .... යශෝධරා .. එයින් මිදෙන මංපෙත සොයනා සඳ ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර... සමාධියෙන් සිත ඈත දිවෙන විට පමා නොවී යළි ඇවිදින් මේ දෙස... එයින් මිදෙන මංපෙත සොයනා සඳ ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර... දයා සිතින් එක බැල්මක් දී නෙත සෙමෙන් මැකී යයි යශෝධරා වත.. ගී පද - සුනිල් සරත් පෙරේරා සංගීතය - මහාචාර්ය සනත් නන්දසිරි ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි