Home » Music » kiri sihina bidunado( කිරි සිහින බිදුනදෝ) - bachi susan

kiri sihina bidunado( කිරි සිහින බිදුනදෝ) - bachi susan

Written By Kosala Mihira on Saturday, Dec 05, 2020 | 08:24 AM

 
කිරි සිහින බිදුනදෝ.... හද සිසිල දැවුනදෝ... ළමැද කිරි සිදුනදෝ.....// වෙන්වෙන්නට නම් බැඳුම් කුමටදෝ රැදෙන්න ලෙන්ගතුකම ඉඩ මදිදෝ බිළිදුගේ නෙත රැදි කදුළු පිසින්නේ කවුරුදෝ.....// සැක සුළග හැමුවදෝ..... කැදළි බිම වැටුනදෝ..... තනි වුනේ පැටවුන්දෝ..... සෙනෙහස නොරැදුනු පියසක තනිවූ එකම ලෙයක් සෙනෙහසින් බැදුනදෝ මලක්ද ඇවිදින ඔයා බිළින්දෝ අපේ...// දෙව් ලොවින් ආවදෝ..... සතුට ගෙන වැඩියදෝ..... මිණි පහන ඔබ නේදෝ.....// ගායනය - බාචි සුසාන් පදරචනය - සුනිල් ධර්මසිරි සංගීතය - සෝමපාල රත්නායක