Kalabala Wenna Epa (OFFICIAL REMIX) - Shammi Fernando (Zack N Ft. DJ EvO)
Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic
♪ Director - @RedEyeProductionsLK
♪ Artist - @ShammiFernando
♪ Music - @PrageethPereraMusic
♪ Lyrics - Harshana K Perera
♪ Music Label - @DesawanaMusic
♪ Remix By - Zack N Ft. EvO
♪ Editor - @MrPravish
Dial Now...
For Download " Kalabala Wenna Epa " song as your RingIn Tone.
☎Dialog: 8760717
☎Hutch: 369284008
☎Etisalat: 369284008
☎Airtel: SOON
☎Mobitel: SOON
♪Stream the Full Song Here♪
iTunes: https://music.apple.com/lk/album/kala...
Spotify: https://open.spotify.com/album/5mKOn1...
Hungama: https://www.hungama.com/song/kalabala...
Deezer: https://www.deezer.com/us/album/18100...
Apple Music: https://music.apple.com/lk/album/kala...
Yandex Music: https://music.yandex.com/album/12509561
Song Lyrics:
හිතක් වේවි මනරම් කියා සිතුවාට මන්
වෙනස් වීලා තරමක් ඔබගේ ඔය ආදරෙත්
පෙරුම් පිරුවාට මන් සතුටින් ඉන්නට බලන්
දුකක් දීලා සරදම් මට කලේ ඇයි රත්තරන්
මුණගැහේවි අපි ආයෙත් ලග දවසක දුක් නම් වෙන්න එපා
ලස්සන ජීවිතයක් තියනවා මට ඔබ කලබල
වෙන්න එප.//
හිනැහෙන්න කියලා දීලා දුක විංද හිතම සනසා
ආදරේ කෙරූ ආදරේටත් දුක දෙන්න හදනවා
තාම මගෙ හිත ඕනෙ ඔබවද කියලා අහනවා
මුණ ගැණගැහේවි අපි ආයෙත්..//
වට්ටන්න කියලා හිතලා රිද්දන්න හැදුවා ඔබමා
දන්නවා මට ලන් වුනේ ඔබ බොරුවටයි කියලා
ජීවිතේ නම් වැරදුනේ නෑ රැවටුනා කියලා
▶ Subscribe To Desawana Music: http://bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: http://bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: http://bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: http://bit.ly/TweetsDesawanaMusic
Enjoy and stay connected with us!
#SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #ShammiFernando #DesawanaMusic #DesawanaTV #DesawanaRemix #NewSong2020 #MrPravish #DJEvORemix #ZackNRemix