Home » Music » Sulanga Numba Wage (සුළඟ නුඹ වගේ) Cover By Miyuru Sangeeth

Sulanga Numba Wage (සුළඟ නුඹ වගේ) Cover By Miyuru Sangeeth

Written By Miyuru Sangeeth on Monday, Jan 27, 2020 | 02:18 PM

 
NOTICE : All Credits Goes To Original Artists. ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ. --------------------------------------------------------------------------------------- Original Artist | Karunarathna Divulgane Lyrics | Yamuna Malini Perera Music | Visharada Gunadasa Kapuge Cover Artist | Miyuru Sangeeth Cover Music | Miyuru Sangeeth Lyrics Video | Miyuru Sangeeth Follow me on : ➤ Instagram : https://www.instagram.com/_miyuru_sangeeth_/ ➤ Facebook : https://www.facebook.com/miyurusangeethmusic/ ➤ TikTok : https://www.tiktok.com/@miyuru_sangeeth Lyrics - සුළඟ නුඹ වගේ සිත් මල වටා එතෙයි... මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි... වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටෙයි... මලේ පාට නොසේදීම පුදුමයක් තමයි... සිත හැඳිනුවෙත් නුඹයි පසු පසම එලව එලවා විත් සැනසුවෙත් නුඹයි... නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවෙයි... සිත තනි කළෙත් නුඹයි මගෙ හිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුඹයි... ඒත් නුඹෙන් සිත නොමිදෙයි පුදුමයක් තමයි... #sulanganumbawage #miyurusangeeth #karunarathnadivulgane