Home » Music » Hanguman (හැඟුමන්) | Centigradz | Thusith Niroshana | Official Music Video | Sinhala Songs

Hanguman (හැඟුමන්) | Centigradz | Thusith Niroshana | Official Music Video | Sinhala Songs

Written By M Entertainments on Wednesday, Apr 22, 2015 | 02:24 AM

 
හැඟුමන් (Hanguman) | Centigradz | Thusith Niroshana | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala Love Songs | Sri Lanka 🇱🇰 Vocals: Centigradz Music: Thusith Niroshana ♪ Song Lyrics: ඇසිපිය නටයි ඔබ දුටුවම හැඩකාරියේ. සිත උමතුවෙයි ඔබ රුව නිසා දඟකාරියේ. මුහුණෙ පෙම් පාට සිරුරෙ පින් පාට දුටු මගේ සිල් බිදෙයි. සිතැඟි කිති කවන ඔබෙ මුකුළු රැලට බැදෙමි සත්තයි ලදේ. සුපෙම් සෘංගාරියේ. ඔබේ ඔය දෑසින් විහිදෙනා. හැඟුම් රැඟුමන් පිරී. පිටාරේ යයි මගේ ආදරේ. සුපෙම් සෘංගාරියේ. ලෙලදෙනා නිතඹේ හැටී අයැදින්නද සමා ඔබෙන්. නැලවෙනා ගමනේ හැටි නරඹන්න ද කළා නෙතින්. රුවැති යුවතියෙගි කොපුල සිපගන්න පමණක් තිබේ. සිහින දෙව්දුවගේ සුරත අරගන්න අවසර තිබේ. සුපෙම් සෘංගාරියේ. ඔබේ ඔය දෑසින් විහිදෙනා. හැඟුම් රැඟුමන් පිරී. පිටාරේ යයි මගේ ආදරේ. සුපෙම් සෘංගාරියේ. ✅Subscribe to watch more: youtube.com/user/MEntertainmentsPL?sub_confirmation=1 Follow us🔗 ▶Facebook - https://www.facebook.com/mentertainments ▶Instagram - https://www.instagram.com/MEntertainments.lk ▶Twitter - https://twitter.com/MEntertainments ▶TikTok - https://www.tiktok.com/@mentertainments.lk ▶Website : http://me.lk Enjoy and stay connected with us! © 2015 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd. #Centigradz #haguman #mentertainments #memusic #music #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs