Home » Music » Dampata Handawe (දම්පාට හැන්දෑවේ) - Sachin | Rakitha | Eranga | Official Music Video | Sinhala Song

Dampata Handawe (දම්පාට හැන්දෑවේ) - Sachin | Rakitha | Eranga | Official Music Video | Sinhala Song

Written By M Entertainments on Thursday, Aug 22, 2013 | 01:09 AM

 
දම්පාට හැන්දෑවේ (Dampata Handawe) Sachin | Rakitha | Eranga | Official Music Video | Sinhala Song | Sinhala Sindu Stream / Download this song - https://lnkfi.re/TharuKetabySachinRakithaEranga 'Dampata Handawe' performed by Sachin - Rakitha - Eranga - Teesha Music - Eranga Jayawansa Lyrics - Rakitha & Teesha Dampata Handawe Lyrics සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී. හද ගැහෙන හැම වේලේ ඔබවමයි මා පැතුවේ හිම කන්දකින් සඟවා ගන්න බෑ උණුසුමවේ ඇස් පියන් මත දැවටී යන්න එපා ඔබ වෙන් වී ඔබ සුවඳ මා දිවියේ හුස්ම සේ ඇත ළං වී සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී අම්බරේ රං ඉර සේ මගෙ ලොවේ පෑයූ වේ මල් සුවද පරදවනා සුවඳ ඔබමයි මාගේ තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ ඔබයි මගේ සඳ කිඳුරී දිවිය ඇති තෙක් මාගේ නෙතුවිලේ පායාල ඉන්න රන් තරුව සේ සිත් හැගුම් පුබුදාලා ළං වෙමුද මේ යාමේ දේදුන්න වෙත පියඹාලා පාට තවරා සිහිනේ ඔබ මගේ මා ඔබගේ ලියමු අපි අම්බරයේ ✅Subscribe Now: https://bit.ly/MEntertainmentsYT ➡️Visit us : http://me.lk 👉Follow us ➡️Facebook - https://www.facebook.com/mentertainments ➡️Instagram - https://www.instagram.com/MEntertainments.lk ➡️Twitter - https://twitter.com/MEntertainments ➡️TikTok - https://www.tiktok.com/@mentertainments.lk (C) 2011 Maharaja Entertainments Pvt. Ltd. #sinhalasindu #dampatahendewe #sonduruseethalayame #mepl #oldsong #2000ssongs #paranasindu #viralsong #trending #sinhalamusic #Dampatahandawe #mpl #Rakitha #MeMusic #music #MEntertainments