Home » People & Blogs » ටී.එම් චන්ද්‍රසේන මහතාගේ පුන්චී පවුලට ඔබට පුලුවන් විදියකට පොඩී හරී උදව්වක් කරමු.

ටී.එම් චන්ද්‍රසේන මහතාගේ පුන්චී පවුලට ඔබට පුලුවන් විදියකට පොඩී හරී උදව්වක් කරමු.

Written By News thriwidha youtube channel on Sunday, Jul 16, 2023 | 11:00 AM

 
ටී.එම් චන්ද්‍රසේන මහතාගේ පුන්චී පවුලට ඔබට පුලුවන් විදියකට පොඩී හරී උදව්වක් කරමු. මෙතුමා පොල්පිතිගම ප්‍රාදේශීය ලේචම් කොට්ටාසයට අයත් කොස්ගහඇල ග්‍රාමසේවක වසමට අයත් පුන්චී ස්තානයක ඉතාමාත් අසීරු ලෙස කුඩා පැල්පතක ජිවිකාව ගත කරයි. තම දරුවෝ දෙදෙනා සමග ඔවුහු පවසන්නේ ඔබට පුලුවන් ආකාරයකට පොඩී හරී උපකාරයක් කර දෙන ලෙසටයි. මෙතුමා ඔබට සම්බන්ද කර ගැනීමට 0714689128,077797584 දුරකතන අන්කය ඔස්සේ සිදු කර ගැනීමට හැක අපි අපට පුලුවන් විදියට අපේ මිනිස්සුන්ට උදව් කරමූ. ත්‍රිවිධ ටීවී අපේ එකම අරමුණ එය වේ. 0777979584