Home » People & Blogs » බිත්තර කෝන් පිටි නැතිව හිතුන ගමන් හදන්න පුළුවන් අතුරුපසක් ❤️ බත් කාලා කන්න රසවෑහෙන කෑමක්. No egg

බිත්තර කෝන් පිටි නැතිව හිතුන ගමන් හදන්න පුළුවන් අතුරුපසක් ❤️ බත් කාලා කන්න රසවෑහෙන කෑමක්. No egg

Written By Chammi Imalka on Monday, Jun 05, 2023 | 01:50 AM

 
#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes බිත්තර කෝන් පිටි නැතිව හිතුන ගමන් හදන්න පුළුවන් අතුරුපසක් ❤️ බත් කාලා කන්න රසවෑහෙන කෑමක්. No egg, No corn flour Ingredients 1. 2 tbsp Cocoa powder 2. 4 tbsp of Sugar 3. 1/4 tsp of Salt 4. 1/2 tsp of Vanilla 5. 3 tbsp Gelatin 6. 500ml of Fresh milk (2 cups) 7. 50g of Chocolate අවශ්‍ය ද්‍රව්‍ය 1.කොකෝවා පව්ඩර් මේසහැදි 2 2. සීනි මේසහැදි 4 3. ලුණු තේ හැදි 1/4 4. වැනිලා තේහැදි 1/2 5. ජෙලටින් මේසහැදි 3 6. ෆ්‍රෙශ් මිල්ක් මි ලී 500 (කෝප්ප 2 ) 7. චොක්ලට් ග්‍රෑ 50 මගෙ FB පිටුවටත් එකතු වෙන්න https://www.facebook.com/chammibird Instagram https://www.instagram.com/chammibird/