Home » Education » ගුවන් හමුදාපතිතුමා දියත් කළ ත්‍රාසජනක ගිලන් ප්‍රවාහන මෙහෙයුම | Sri Lanka Air Force Mission | Air Ops

ගුවන් හමුදාපතිතුමා දියත් කළ ත්‍රාසජනක ගිලන් ප්‍රවාහන මෙහෙයුම | Sri Lanka Air Force Mission | Air Ops

Written By නැණස NENASA 🇱🇰 on Friday, Jun 02, 2023 | 08:30 AM

 
Cessna 337 වර්ගයේ කුඩා ගුවන් යානාවකින් සිදුකළ ගිලන් ප්‍රවාහන මෙහෙයුමක් අතර සිදුවූ මෙම සිද්ධිය යුධමය කටයුත්තකට සම්බන්ධ නොවූවත්, ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් නියමුවන් දෙදෙනෙකු විසින් ඉටු කළ අතිශය ත්‍රාසජනක මෙහෙයුමක් වශයෙන් ඉතිහායේ සටහන්ව තිබෙනවා. චීන වරාය කඳවුරේ සේවය කළ ගුවන් භටයකු ගේ බිරිඳ එම කඳවුරේම දරුවා ප්‍රසූත කළ අවස්ථාවේදී, යම් ආකාරයක සංකීර්ණ සංකූලතාවන් ඇති වූ අතර පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නොතකා ගුවන් මඟින් එම මවත් අලුත උපන් බිලිදා ත් අනුරාධපුර රෝහලට ගෙන යන්නට වර්තමාන ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ එවකට කනිෂ්ඨ ගුවන් නියමුවකු වශයෙන් ඉදිරිපත් වුණා. මැදියම් රැයද පසුවූ නිමේශයක අතිශය බැරෑරුම් කාලගුණික තත්ත්වයක් පසු කරමින් සිටියදී එම කුඩා ගුවන් යානාවේ එක් එන්ජිමක් ක්‍රියා විරහිත වීම නිසා දරුණු හදිසි තත්වයක් ඇති වූ අතර, එම අවස්ථාව මනා ලෙස කළමනාකරණය කර ගනිමින් මව සහ බිලින්දාගේ ජීවිත රැක ගන්නට සිදුකළ ඇඟලොමුදැහැ ගැන්වෙන සිදුවීම් දාමයක ඔබ කිසිදා නොඇසූ කතා පුවතයි මේ. #army #navy #airforce References Cessna Skymaster https://en.wikipedia.org/wiki/Cessna_Skymaster The Sri Lanka Airforce A Historical Retrospect 1985-1997 (Volume II) https://www.defence.lk/Publication/viewpdffile/1582 Chapter Breakdown 00:00 හැඳින්වීම 01:19 සම්පූර්ණ කතාව Music tracks used in this video – Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) https://www.youtube.com/watch?v=Gbvo1fndgPM – – Somewhere In Nature by Simon More https://soundcloud.com/user-73416670 Creative Commons — Attribution 3.0 Unported — CC BY 3.0 Free Download / Stream: http://bit.ly/2CDmNO2 Music promoted by Audio Library https://www.youtube.com/watch?v=Juena1vPUhQ – – Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (https://creativecommons.org/licenses/by/4.0/) Source: http://www.twinmusicom.org/song/280/heros-theme Artist: http://www.twinmusicom.org –