Home » Entertainment » රාජකාරී කරන අවස්ථාවල සහ ගෙදරදී සතර කමටහන් වඩන ආකාරය | "තදූපග විරිය වහට්ටෙන" යනු

රාජකාරී කරන අවස්ථාවල සහ ගෙදරදී සතර කමටහන් වඩන ආකාරය | "තදූපග විරිය වහට්ටෙන" යනු

Written By සිරි සද්ධම්ම සාකච්චා - SIRI SADDHAMMA on Friday, May 12, 2023 | 10:27 PM

 
| මාර්ගපල ලාබියෙක්ගෙන් උපදෙස්, උදව්ගැනීම ණයවිමක් වෙන්නේ | "තදූපග විරිය වහට්ටෙන" යනු | මනෝමය කාය තුල ඇති ගති ඉවත්කලයුතු ආකාරය | අට්ටක්කරා තීණි පදා | "සංස්කාර" වැරදි වචනයකි නිවැරදි වචනය "සංඛාර" | අභිසංඛාර තුණ | වේදනා තුණ, උපේක්ඛාව වැරදියට පරිවර්ථනය කිරීම | ඒ ඒ අවස්තාවල උපක්ඛාව අනුව කටයුතු කරන ආකාරය **මේ දේශනා ඔබට ගැලපෙන්නේ නැත්නම් ( https://youtu.be/qHxnpTuzxQ8 මේ දේශනාවත් අහන්න ) ඔබ කලයුත්තේ හේතුපල දහම දන්නා අරිය උත්තමයෙක් ගෙන් මේ දහම් කරුණු අසාගැනීමයි, මේවා පෙන්වාදෙන්නේ ඔබලා සමග ද්වේශයෙන් ගැටෙන්න නොවේ, දේශනා කරන දහම් කරුණු හේතුපල දහමට ගලපාගන්න. සුවපත්වේවා ..** #මීරිගම #බුද්ධ_භාවනා #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමි https://www.facebook.com/groups/141126943265965 https://www.facebook.com/nava.kit.5 http://stream.zeno.fm/mpycaxd53d0uv https://www.youtube.com/c/ParamaNibbanaDharmayathanaya/videos http://www.deshana.sirisaddharmaya.net www.atuvawa.sirisaddharmaya.net nava-kit