Home » People & Blogs » බිහිසුණු “මෝඛා“ සුලි කුණාටුව නිසා ලංකාවේ ප්‍රදේශ රැසකට රතු නිවේදන නිකුත් කරයි.. | Mocha Hurricane

බිහිසුණු “මෝඛා“ සුලි කුණාටුව නිසා ලංකාවේ ප්‍රදේශ රැසකට රතු නිවේදන නිකුත් කරයි.. | Mocha Hurricane

Written By Naifm on Sunday, May 14, 2023 | 01:42 AM

 
ඇත්තටම මේ දවස්වල ලංකාවේ කාලගුණික තත්ත්වයට එතරම් සුබදායක නැහැ.ලංකාව කියන්නේ කලට වේලාවට වර්ෂාව ලැබිලා තියෙන රටක් ගංගා ඇළ දොළ සශ්‍රීක වෙච්චි.හැබැයි මේ සුන්දර ලංකාදීපයේ අද වෙද්දි නම් හරියටම වහින්නෙ කවද්ද පායන්නෙ කවද්ද කියලවත් හිතන්න බැරි තරම් කාලගුණික තත්ත්වය උඩු යටිකුරු වෙලා. ඉතින් වෙනදා වගේම මේ සූදානම ලංකාවේ කාලගුණික තත්ත්වයන් වෙනස් කරන්න බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ නිර්මාණය වුණු බිහිසුණු මොකා සුළි කුණාටුවෙන් ඉස්සරහට ලංකාවට සිද්ධ වෙන්න යන විනාශකාරී අවදානම් තත්ත්වය ගැන ඔබ දැනුවත් කරන්න.