Home » Entertainment » පට්ට සීතලේ HUMAN ERRORS හැදුන හැටි | A For Apple | Mini Series - Headquarters

පට්ට සීතලේ HUMAN ERRORS හැදුන හැටි | A For Apple | Mini Series - Headquarters

Written By A For Apple - Mini Series Headquarters on Tuesday, May 09, 2023 | 09:01 AM

 
මෙන්න මේ සයිස් වැටුන අයිස් කැට එහෙව් හීතලේ හියුමන් එරස් හැදුනු හැටි ……………………………………….. හියුමන් එරස් විවාහ ජීවිතය පමණක් ඒකාකාරී වූ නිසාවෙන් හෙම්බත්වන කාන්තාවක් පුරුෂයාත් ගෙවනු ලබන්නේ අතිශය තරගකාරී ජීවන රටාවකි. මේ ජීවන ක්‍රමය තුළ සැමියා බිරිඳ විටෙක මග හැරෙන අතර විටෙක ඔවුන් හිතා මතා මග හරිනු ලබයි. අවසානයේ එවැනි බොහෝ මිනිසුන් සමාජ සම්මතයෙන් පිට හැඟීම් මත වහල් වූ සම්බන්ධතා ගොඩනගා ගනිති. අනතුරුව ඔවුන් වෙනුවෙන් ඉඩ සොයා ගනිති.ප්‍රේමයද රාගයද පටලවාගනිමින් ගනුදෙනු කරති. පුපුරා යන අවසානයක දී ඔවුනට සිදු වන්නේ කුමක්ද? ඔවුන් හා සම්බන්ධ අනෙකුත් පාර්ශවයන්ට සිදු වන්නේ කුමක්ද ?සමාජය ඔවුන් වර නගන්නේ කෙසේද ? human errors යනු ඒ පිළිබඳව විවෘත මනසකින් යුතුව කතා කරනු ලබන ටෙලි මුද්‍රාවකි. ...................................................................................... HUMAN ERRORS A woman who gets tired of the monotony of married life is also paid by an extremely competitive lifestyle. In this way of life, husband and wife are sometimes avoided and sometimes they are deliberately avoided. In the end, many such people form emotional bonds outside of social norms. Then they find space for them. They deal by confusing love and lust. What happens to them in an explosive ending? What happens to other parties associated with them? How does society perceive them? Human errors is a Teledrama that talks about it with an open mind #aforapple #miniseries #humanerrors #lk