Home » People & Blogs » පෙන්සිල් කේස් එකක් නිර්මාණය කරමු. /Pencil case aekak nirmanaya karamu/ How to make a pencil case

පෙන්සිල් කේස් එකක් නිර්මාණය කරමු. /Pencil case aekak nirmanaya karamu/ How to make a pencil case

Written By DINU CRAFTS FASHION on Thursday, Apr 27, 2023 | 03:52 AM

 
ආයුබෝවන් සුබ දවසක් හැමෝටම... !!!! Dinu craft fashion යු ටියුබ් චැනලයට ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා... ඉතින් අද මම ඔයාලට කියල දෙන්න හදන්නේ පෙන්සිල් කෙස් එකක් නිර්මාණය කරගන්න ආකාරයයි... ඉතින් මේ වීඩීයෝ එක බලලා ඔයාලා අපැහැදිලි තැනක් හෝ දැනගතයුතු දෙයක් තියෙනවානම් පහලින් comment එකක් දාන්ඩ... මම අනිවාරයෙන් ඒකට පිළිතුරු දෙන්නම්... ඒ වගේම තමයි ඔයාලා මගේ වීඩීයෝ වලට කැමතිනම් Dinu Crafts Fashion යුටියුබ් චැනලය subscrib කරන්න, වීඩීයෝ වලට like කරන්න, ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා... නැවතත් අලුත් video එකකින් හමුවන තුරු සුබ දවසක්... !!!!!