Home » People & Blogs » අවුරුද්දට මගේ පවුලේ අයව බලන්න යන්න හදපු දේවල් 😍 Baked Chicken Recipe | Butter Cake Recipe

අවුරුද්දට මගේ පවුලේ අයව බලන්න යන්න හදපු දේවල් 😍 Baked Chicken Recipe | Butter Cake Recipe

Written By Bandi Full on Saturday, Apr 15, 2023 | 09:38 AM

 
විවාහ වෙලා ආවට පස්සේ ගෑනු ළමයින්ට අවුරුදු දවසට අපේ දෙමාපියන් එක්ක ඉන්න තියෙන්නේ හරිම පොඩි කාලයිනේ. අපි කොච්චර ආස වුනත් ඒක අපිට වෙනස් කරන්න බැනේ. ඉතින් හැමදාම මම පරණ අවුරුද්ද දවසේ මේ විදිහට මගේ අම්මටයි අප්පච්චිටයි කෑම ගිහින් දෙනවා. එතකොට අවුරුදු දවසට මගේ හිතට හරි සැනැසීමයි. ඔයත් එහෙමද ? 🥹 Butter cake recipe https://youtu.be/159E9mmI4To #buttercake #roastchicken #bandifull #awurudu