Home » Entertainment » Thawa sithagi hangannepa I තව සිතැගි හංගන්නෙපා I Coverd by Ishara Akalanka

Thawa sithagi hangannepa I තව සිතැගි හංගන්නෙපා I Coverd by Ishara Akalanka

Written By Ishara Akalanka on Sunday, Apr 02, 2023 | 09:30 AM

 
Kadulu watunu neth pitu athare I කඳුළු වැටුනු නෙත් පිටු අතරේ I Coverd by Ishara Akalanka Orginal artist - Nadeera Nonis Lyrics - Kasun Primal Music - Sandaruwan Jayasingha Coverd by - Ishara Akalanka Cover music - Ishara Akalanka Digital art - Amantha Vidusara කඳුළු වැටුනු නෙත් පිටු අතරේ ඔබෙ නම පුරවනවා... අවසන් හුස්මට අරුතක් දෙන්නට ඔබ ලං වෙනවා... යලි ඈතට යනවා... කඳුළු වැටුනු නෙත් පිටු අතරේ ඔබෙ නම පුරවනවා... අවසන් හුස්මට අරුථක් දෙන්නට ඔබ ලං වෙනවා... යලි ඈතට යනවා... තව සිතැඟි හංගන්නෙපා... බොරුවකට රවටන්නෙපා... සදහටම සමු ගන්න දා... යලි මාව සිහි වෙන්නෙපා... දුක හිතෙනා හීන මගේ අඳුරුයිද මේ... තරම් ඔය දෑත මේ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඈතට යනවා.. හමුවීල වෙන් වන්නේ... හැමදාම රිද වන්නේ... කවදා ද හිමි වන්නේ... හිත තාම ගැස්සෙන්නේ... ඉඟි කරලා දෑස මගේ නහුරුයිද මේ තරම් ඔය දෑත මේ හිත ඉල්ලනව දැන දැනත් ඔබ ඈතට යනව කඳුළු වැටුනු නෙත් පිටු අතරේ ඔබෙ නම පුරවනවා... අවසන් හුස්මට අරුතක් දෙන්නට ඔබ ලං වෙනවා... යලි ඈතට යනවා... කඳුළු වැටුනු නෙත් පිටු අතරේ ඔබෙ නම පුරවනවා... අවසන් හුස්මට අරුතක් දෙන්නට ඔබ ලං වෙනවා... යලි ඈතට යනවා... ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක්, ප්‍රසංගයක් සදහා අමතන්න Ishara Akalanka - 077 600 43 28 Official Facebook account https://www.facebook.com/IsharaAkalankaKirinde Official Facebook page https://www.facebook.com/ishara99akalanka/ Official Tiktok account https://vm.tiktok.com/ZSeUBK2Bj/ #kadulu_watunu_neth_pitu_athare #thawa_sithagi_hangannepa #ishara_akalanka