Home » People & Blogs » Game Kopi Kade - ගමේ කෝපි කඩේ | සනත් නන්දසිරි | With Lyrics

Game Kopi Kade - ගමේ කෝපි කඩේ | සනත් නන්දසිරි | With Lyrics

Written By Sinhala Sindu - සිංහල සිංදු on Wednesday, Apr 19, 2023 | 06:02 AM

 
Subscribe Us ! Lyrics: ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ රංචු ගැසෙන්නේ ගමේ රටේ අහේනියයි ළමයිනේ ඔය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ රංචු ගැසෙන්නේ අපේ කාලේ අස්වැද්දූ කුබුරු ලියැදි පාලුවෙලා තල කුරහන් අල දෙල් කොස් හේන් පිටින් පාලුවෙලා අම්ම අප්ප මොක මොකවත් කන්න බොන්න දුන් පලියට ලැජ්ජ නැද්ද කාලෙ කන්න ගැටවරයිනි කඩපිල් යට ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ රංචු ගැසෙන්නේ අත පය හත්තිය තියෙද්දි කම්මැලි කම් මොකද බොලව් මගෙ පපුවත් පත්තු වෙනව අර ඉපනැලි යාය බලව් වයස ගියත් මගෙ අත පය බලාපල්ල යකඩ වගේ අපි වවලයි අපි කෑවේ උත්තම රජගොල්ලො වගේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ රංචු ගැසෙන්නේ අපේ කාලේ අස්වැද්දූ කුබුරු ලියැදි පාලුවෙලා තල කුරහන් අල දෙල් කොස් හේන් පිටින් පාලුවෙලා අම්ම අප්ප මොක මොකවත් කන්න බොන්න දුන් පලියට ලැජ්ජ නැද්ද කාලෙ කන්න ගැටවරයිනි කඩපිල් යට ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ රංචු ගැසෙන්නේ අත පය හත්තිය තියෙද්දි කම්මැලි කම් මොකද බොලව් මගෙ පපුවත් පත්තු වෙනව අර ඉපනැලි යාය බලව් වයස ගියත් මගෙ අත පය බලාපල්ල යකඩ වගේ අපි වවලයි අපි කෑවේ උත්තම රජගොල්ලො වගේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ රංචු ගැසෙන්නේ ගමේ රටේ අහේනියයි ළමයිනේ ඔය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ රංචු ගැසෙන්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ රංචු ගැසෙන්නේ S U B S C R I B E!