Home » Education » Eps - topik sri lanka | 2000 question book in sinhala | part 8 | reading question discussion

Eps - topik sri lanka | 2000 question book in sinhala | part 8 | reading question discussion

Written By HANGUGIN API on Sunday, Apr 23, 2023 | 09:00 AM

 
🔴ප්‍රශ්න 2000 පොතේ අඩංගු ජේද ප්‍රශ්න සාකච්චාව 8 වෙනි කොටස 836 - 840 දක්වා තියෙන චේද ප්‍රශ්න සාකච්චාව 2000 question book reading question part 8 හෙලෝ ආයූබෝවේවා කියල සාදරයෙන් පිලි ගන්නවා හන්ගුගින් අපි යූ ටියුබ් චැනල් එකට. සිහින දේශයට යෑම සඳහා කොරියානු භාශා විභහගය සමත් වීමට අවශ්‍ය දැනුම ලබා දීම සඳහ ඔබ වෙනුවෙන්ම වෙන් වූ යූටියුබ් නාලිකාව.. Korean eps topik exam අවශ්‍ය වන පාඩම් 60කින් යුත් ඒ සම්මත පොත සාකච්චා කිරීම මඟින් ඔබට කොරියන් දැනුම ලබා දීම වේ. තවද අපි ප්‍රශ්න 2000 පොත සාකච්චා කිරීම, පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරීම හා කොරියන් විභාගයට අවශ්‍ය අනිකුත් වචන, ව්‍යාකරණ, ක්‍රියාපද, ස්ථානනාම හා අනෙකුත් අවශ්‍ය වෙන සියලුම දේවල් ඔබට කියාදීමට බලාපොරොත්තු වේ. Welcome to our channel. The purpose of our channel is to give you a good knowledge of the Korean language and to educate you about it. And by discussing that standard book of 60 lessons that you need for Korean eps topik exam, it is to give you Korean knowledge. And we hope to discuss the 2000 question book, discuss past papers and teach you all the other words, grammar, verbs, locatives and other things you need for the Korean exam. A dedicated YouTube channel for you to provide the necessary knowledge to pass the Korean language. 🔰한국어를 통과하는 데 필요한 지식을 제공하는 전용 YouTube 채널입니다. 🔰2000 question Book 🔰Prashna 2000 potho 🍀part 1 https://youtu.be/K48wYY51K3M 🍀part 2 https://youtu.be/e_5bGVkb-Do 🍀part 3 https://youtu.be/4symciqBhAA 🔰korean places video https://youtu.be/ry5q5JealGo 🔰korean verbs video https://youtu.be/LperJ8FD8Po #korean_prashna_2000_potha #2000_potha #eps_topik_question_book @Hanguginapi