Home » Travel & Events » කොරියන් රජ කතාවක් හැදෙන විදිහ /Korea Drama Locations #kdrama

කොරියන් රජ කතාවක් හැදෙන විදිහ /Korea Drama Locations #kdrama

Written By Seri saranna - සැරි සරන්නා on Sunday, Mar 12, 2023 | 07:49 AM

 
අද අපි ඔයාලව එක්කගන යන්නේ කොරියන් රජ කතා රූගත කිරිම් කරන්න යොදා ගන්නා සිනමා ගම්මානයක් බලන්න ඔයාලට මේ විඩියො එකෙන් ගොඩක් ලස්සන අත්දැකීම් එකතු කරගන්න පුළුවන් වේවි අනිවාර්යයෙන්ම🥰🥰 #NajuImageThemePark Address 450 Deogeum-ro, Gongsan-myeon, Naju, Jeollanam-do, South Korea (Mountain 2, Singok-ri, Gongsan-myeon) #kdramalovers