Home » Howto & Style » පාන් බනිස් ඕනේ නෑ රතු කැකුළු හාල් ටිකක් තියනවා නම් උදේට/ රෑට හැමෝම ආසා වෙන කෑමක් | 1cup rice recipe

පාන් බනිස් ඕනේ නෑ රතු කැකුළු හාල් ටිකක් තියනවා නම් උදේට/ රෑට හැමෝම ආසා වෙන කෑමක් | 1cup rice recipe

Written By nira S on Monday, Feb 20, 2023 | 09:44 AM

 
බත් කන්නේ නැති අයට බත් කන්න දෙන අලුත්ම ක්‍රමය. රසට ගුණට රතු කැකුළු ස්ටීම් ඉඩ්ලි. ඉඩ්ලි වගේමයි. රසයි ගුණයි. උදේට/ රෑට කන්න දේවල්. #hal_piti_kama #steam_rice_cake #rathu_kakulu_hal_kama #lunch_box_idea #healthy_breakfast #easy_dinner_recipes පාන් පිටි කෑම මොකටද සව් ටිකක් තියේ නම් තේ වෙලාවට අමාරස කෑමක් | sago sweet | පුස්නාප්ප | පුස්නාම්බු https://www.youtube.com/watch?v=4-8vOpHev6Q&t=221s ගෙදර අලයි පිටි ටිකකුයි තියනවා නම් යීස්ට් නැතුව තේ වෙලාවට සුපිරි කෑමක් | tea time snack | POTATO BITE https://www.youtube.com/watch?v=k__dADpNLss&t=32s