Home » People & Blogs » Fuljar soda | පෙනදාන බීම එක ගෙදරදීම හදමු | How to make fuljar soda at home | street food sri lanka

Fuljar soda | පෙනදාන බීම එක ගෙදරදීම හදමු | How to make fuljar soda at home | street food sri lanka

Written By Love with Hasi on Tuesday, Feb 21, 2023 | 05:23 AM

 
පෙනදාන බීම එක ගෙදරදීම හදමු 🍺😋🤩 | How to make fuljar soda at home #fuljarsoda #streetfood #homemade Hi friends ! Today I will show you a delicious homemade Fuljar Soda recipe ♥️ The whole family will love this easy & inexpensive recipe. Be sure to try this recipe. Subscribe to my channel for new vedio recipes. If you like the recipe please like & comment .👍👍🤳🤳 Thank you for watching the vedio. කොහොමද ඔයාලට .... 😍😍 මම අද අරගෙන ආවේ street foods වල නැතුවම බැරි ජනප්‍රිය පානයක් වන ෆුල්ජා සෝඩා ක්‍රම 2කට ගෙදරදීම ලේසියෙන්ම සාදාගත් ආකාරයයි. වෙළෙඳපොළේ මේ දවස් වල සෑම ආහාරයකම මිල අධික නිසා ගෙදර හැමෝටම රසවිඳිය හැකි මේ රෙසිපි එක හදලා බලන්නකෝ කොච්චර ලේසියි ද කියලා. ඒවගේම තමයි මේවගේ රස රෙසිපි ඉදිරියටත් බලන්න අපේ Love with Hasi You Tube Channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා .♥️♥️ Like 👍 Comment 💪 share කරන්නත් අමතක කරන්න එපා.