Home » People & Blogs » Beauty මාශ්මෙලෝස් 🍣සොෆ්ට් එකට ලස්සනට ලේසියෙන්ම මේ විදියට හදමු💖🌸😍#2023 🌸💖😘🌸💖🌸#marshmallow

Beauty මාශ්මෙලෝස් 🍣සොෆ්ට් එකට ලස්සනට ලේසියෙන්ම මේ විදියට හදමු💖🌸😍#2023 🌸💖😘🌸💖🌸#marshmallow

Written By Happy Cook With CS on Sunday, Feb 19, 2023 | 04:37 AM

 
#marshmallow #sinhala #2023 මාශ්මෙලෝස් 🍣 මාශ්මෙලෝස් කියන්නේ ගොඩාක් දෙනා කන්න කැමති ගොඩාක් රස අතුරුපස කෑමක්.හදන්න හැදුවට ගොඩාක් දෙනාට වැරදෙන කෑම recipy එකක්.🥹ඒත් ඔයා මේ විදියට හැදුවොත් නම් කවමදාවත් වරදින්නෙ නම් නෑ.ඔයාට මම හදන්නවා වගේ බීටර් එකක් නැති නම් බ්ලෙන්ඩෙර් එකකින් විනාඩි කිහිපයක් බ්ලෙන්ඩර් කර ගෙන මාශ්මෙලෝස් පදම ගන්න පුලුවන්.‍ඉතින් ඔයාත් ඔයාගේ ආදරණීයන්ට අපි ගෙදර හදන කෑම හදල දෙන්න කැමති නම් අපේ වීඩියෝස් බලන්න කැමති නම් අපිව subscribe 👍කරන්න. බොහොම ස්තුතියි 💖🌸 Subscribe now: https://www.youtube.com/@happycookwithcs Marshmallows 🍣 #marshmallow are a very tasty dessert #food that many people like to eat. It is a #recipe that many people make wrong. You can. So if you want to prepare our #homemade food for your loved ones, if you want to watch our videos, subscribe us 👍. Thank you very much 💖🌸 Subscribe now: https://www.youtube.com/@happycookwithcs