Home » People & Blogs » රජයේ ඉඩම් සම්බන්ධයෙන් පසු උරුමය හා ජීවිත බුක්තිය හිමිවන ආකරය නිවැරැදිව දැනගමු එච්එම් රංජිත් හෙන්නායක

රජයේ ඉඩම් සම්බන්ධයෙන් පසු උරුමය හා ජීවිත බුක්තිය හිමිවන ආකරය නිවැරැදිව දැනගමු එච්එම් රංජිත් හෙන්නායක

Written By ඉඩම on Monday, Jan 02, 2023 | 05:17 PM

 
#ඉඩම #ඉඩමYouTube #රංජිත්හෙන්නායක රජයේ ඉඩම් සම්බන්ධයෙන් පසු උරුමය හා ජීවිත බුක්තිය හිමිවන ආකරය නිවැරැදිව දැනගමු. එච්.එම් රංජිත් හෙන්නායක. ඉඩම් හිමිකම් විමර්ශන නිලධාරී / හිමිකම් පිළිබඳ අතිරේක රෙජිස්ට්‍රාර්. ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව. සං⁣ශෝධනය වූ ඉඩම් නීතිය. 2022 අංක 11 දරණ ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත . ඉඩම් කඩම් දැනමුතුකම්. දීමනාපත්‍ර ඉඩමක් පවරන ආකාරය .