Home » People & Blogs » ඔබේ ඔප්පුවට මේ password එක දාගන්න | ඉඩම් අයිතිය වෙනස්වෙන හැටි | ඉඩම් නැති අයට ඉඩම් | Sinhala

ඔබේ ඔප්පුවට මේ password එක දාගන්න | ඉඩම් අයිතිය වෙනස්වෙන හැටි | ඉඩම් නැති අයට ඉඩම් | Sinhala

Written By The Bullet on Sunday, Dec 11, 2022 | 04:51 AM

 
ඔබේ ඔප්පුවට මේ password එක දාගන්න... එතකොට කටවත් හොර ඔප්පු හදන්න බැ ඒ වගේම හොරෙන් පවරගන්න බැ. ඒ හෙම කරන්න හැදුවොත් ඔබට ඉක්මනින්ම දැනුම් දෙනවා. ඔබේ අනුමැතිය නැතුව මොකුත් කරන්නේ නැ. ඒ වගේම ඉඩම් නැති අයට අලුත් ඉඩම්... අලුත් නීති එක්ක ඉඩම් අයිතිය වෙනස්වෙන හැටි මෙන්න https://youtu.be/ZsxjKQ7yIUA