ඉගෙනගන්න ගමන් කරන්න පුළුවන් online business ideas
මං දැක්කා දැන් ඉන්න ස්කෝලෙ යන නංගිලා මල්ලිලගෙ හරිම වටින ගුණාංගයක්. ඒ තමයී අම්මලා තාත්තලට බරක් වෙන්නෙ නැතුව තමන්ගෙම දෙයක් කරලා, කොහොමහරි තමන්ගෙ වියදම් හොයාගන්න ගන්න උත්සාහය.
ඉතින් තවමත් මේ වෙනුවෙන් කිසිම idea එකක් නැති, හැබැයි ඇත්තටම දෙයක් කරන්න කැමති ඉගෙනගන්න ඔයාලා වෙනුවෙන් තමයී මේ වීඩියෝ එක. මේකෙදි මං business ideas 5ක් ගැන කතා කරනවා. හැබැයි කියන්න ඕන මීට අමතරව තව හුඟක් opportunities ඔයාලට මේ රට ඇතුළෙ තියෙනවා කියන දේ.
මං අද කතා කරන business ideas ගැන වැඩිදුරටත් ඉගෙනගන්න, ඔයාලට මේ YouTube channels පාවිච්චි කරන්න පුළුවන්.
1. Resin නිර්මාණ
https://youtube.com/channel/UCrSw2CJk1ffVtVIP9E0pSkw
2. Crochet නිර්මාණ (ගෙතුම්)
https://youtube.com/channel/UCJIYA7CqU_dXpLaAklRSK7Q
3. Polymer clay earrings, key chains
https://youtube.com/c/heARTboxDIY
4. Hand painted tote bags
https://youtube.com/channel/UCsE755kHyFqNcBqMP0OXlXg
5. Embroidery hoops, pencil cases
https://youtube.com/c/Gossamer
6. පබළු වලින් හදන jewellery
https://youtube.com/c/BeadedJewelry
ඉතින් මීට අමතරව මං හිතනවා අපේ රටේ මෙහෙම කරන නංගිලා කීපදෙනෙක්වත් මෙතනදි සඳහන් කළොත්, එයාලා ඔයාලට ලොකු inspiration එකක් වෙයි කියලා.
1️⃣ Polymer clay වලින් හදන jewellery - 11 Store
https://www.facebook.com/11-Store-112870174736693/
2️⃣ Resin book marks - Sparkling memo
https://www.facebook.com/Sparklingmemo
3️⃣ Arts - https://instagram.com/andromeda202422?igshid=YmMyMTA2M2Y=
ඉතින් තාමත් ඔයා පරක්කු නෑ. ඔයා වැඩිපුරම ආස දේ කළොත්, ඔයාගෙ ඉගෙනීමටත් බාධාවක් නැතුවම ඔයාට ඔයාගෙම දෙයක් කරන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙයී
#parttimejobsforstudents #srilanka #srilankastudents #studywithgimi #onlinebusiness #sinhala
©️2022 Copyrights are owned by Study with Gimi.
JOIN;
▶️ Study with Gimi Facebook page
▶️ Study with Gimi TikTok channel
00:00- Introduction
02:07- channel 1
03:06- channel 2
04:11- channel 3
05:19- channel 4
06:15- channel 5
07:23- channel 6
08:23- extra
10:33- END