Home » Entertainment » අවුරුදු එකොළහක් අඳුරගෙන අපි එකතු වුණේ ගොඩක් අය මගෙන් ඇහුවා දරුවො නැද්ද කියලා - Kushlani Ranawana

අවුරුදු එකොළහක් අඳුරගෙන අපි එකතු වුණේ ගොඩක් අය මගෙන් ඇහුවා දරුවො නැද්ද කියලා - Kushlani Ranawana

Written By GEETH on Saturday, Nov 12, 2022 | 07:33 AM

 
#geeth #kushlaniranawana #roshanranawana ලෝකෙ තියෙන ලස්සනම වචනේ තමයි අම්මා .ආදරණීය අම්මා කෙනෙක් එක්ක කතා කරද්දී ඒ අම්මා ජීවිතයේ විඳපු සුන්දරම දවස ගැන වචන කරේ මෙහෙමයි .. මේ වෙන කවුරුවත් නෙවෙයි kushlani රණවන .. අපේ ආදරණීය රොෂාන් රණවන ගේ ආදරණීය බිරිඳ ඉතින් එයාගෙ pregnancy journey එක ගැන එයා වචන කරේ මේ විදිහටයි .. GEETH යූටියුබ් නාලිකාවේ ඔබට නැරඹිය හැකි වැඩසටහන් අතර අම්මලා වැඩසටහන නරඹන ඔබට ජීවිතයට අලුත් දෙයක් එකතු කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.... ඔබත් ආදරණීය අම්මා කෙනෙක් නම් ඒ වගේම මේ වැඩසටහනට ආදරයක් කැමැත්තක් දක්වනවා නම් තවත් කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්න එපා.. ඔබට ජය හැමදාම සතුටෙන් ඉන්න....❤️ Thank You. Write to us: [email protected]