Home » People & Blogs » හීනෙකින්වත් නොසිතන තැනක සඟවා ඇති ලංකාවේ වටිනාම නිධානය | Treasures of Sri Lanka | Naifm Info Hub

හීනෙකින්වත් නොසිතන තැනක සඟවා ඇති ලංකාවේ වටිනාම නිධානය | Treasures of Sri Lanka | Naifm Info Hub

Written By Naifm on Friday, Aug 26, 2022 | 07:39 AM

 
නිදන් කිව්වම අපි හැමෝගෙම මතකයට එන්නේ රත්‍රං, මුතු මැණික් වලින් පිරුණු ද්‍රව්‍යමය නිධන් විතරයි. නමුත් අතීත හෙලයන් නිදන් යන වචනය වර්ග පහකට බෙදන්නට සමත් වුනා. තමන්ගේ පරම්පරා වලින් පැමිණි දැනුම පවා ඔවුන් සැලකුවේ නිදන් විදියටයි. මේ පිලිබද සම්පූර්න තොරතුරු ඇතුලත් ග්‍රන්ථය හදුන්වන්නේ නිදන් වදුල විදියටයි. මේ නිදන් වදුල පොත ගැන යමෙක් සැක සංකා පල කලත්, බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ නැවත ගොඩ ගැනීමේ අරමුණෙන් නිදන් කෙරූ වස්තුවල සහ නැවත භාවිතා කල යුතු දැනුම් පද්ධතිය මෙම නිදන් වදුල තුල සාරාංශ ගත කර තිබෙන බවයි. මේ ගවේශනයේ සම්පූර්ණ තොරතුරු දැනගන්න වීඩියෝවත් සමඟ එකතු වන්න​ ___________________________________________________ ⭕Nai FM On Social Follow Us 🐍 Web: https://naifm.lk/ 🐍 Facebook Page: https://www.facebook.com/naifmradio 🐍 Instagram: https://www.instagram.com/naifm.im/ #naifm #infohub