Home » People & Blogs » Marunu Hithe - Anushka Udana (Wasthi) Official Music Video

Marunu Hithe - Anushka Udana (Wasthi) Official Music Video

Written By remixH on Monday, Aug 29, 2022 | 12:48 PM

 
♪ Lyrics | Marunu Hithe (මැරුණු හිතේ) [Verse 1] සීරුනු හදවත පෙලා ආඩම්බර කම් එපා රෑ අඳුරේ මා දවා ආගන්තුක කම් එපා [Pre-Chorus] යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා පෑ හාදකම් යලි නෑ ඔබ ගාවින්ම මිහිදන්න අතීතේ තියා සමුගන්න බෑ හිත නෑ [Chorus] මැරුණු හිතේ ඉඩ ඉල්ලා නෑවිත් හිඳින්නම් සොයා පැහැදුල් කතා නෑසී ගියා [Verse 2] ලංවී දැවටී මාගේ උන්නා ඒ කාලේ මතකයි ආදරෙන් සැනසුනා [Chorus] මැරුණු හිතේ ඉඩ ඉල්ලා නෑවිත් හිඳින්නම් සොයා පැහැදුල් කතා නෑසී ගියා [Verse 3] මං තනියෙන් වාගේ දැනෙනා මේ හැන්දෑවේ ඔබ නෑ දැන් දුරයී වෙන් වෙලා [Chorus] මැරුණු හිතේ ඉඩ ඉල්ලා නෑවිත් හිඳින්නම් සොයා පැහැදුල් කතා නෑසී ගියා මැරුණු හිතේ ඉඩ ඉල්ලා නෑවිත් හිඳින්නම් සොයා පැහැදුල් කතා නෑසී ගියා #anushkaudana #marunuhithe