Home » People & Blogs » පිනට දුන්න දේ පමණක් ඉතුරු වෙතී

පිනට දුන්න දේ පමණක් ඉතුරු වෙතී

Written By Priyanga Pushpakumara on Sunday, Jul 17, 2022 | 06:53 AM

 
ගඟට කපන ඉණි ගඟ දිය රැගෙන යති සැපට වැදුනු කය පොළවට දිරා යති අපට නොවේ බඹුටත් මරු ලගා වෙති පිනට දුන්න දේ පමණක් ඉතුරු වෙතී.. ප්‍රියාන් මැණික් 💎