ආයුබෝවන් සියලු දෙනාට. අද මම ඔයාලට කියලා දෙන්නේ වින්ඩෝස් 10,11 එකේ එන Automatic Repair error එක වින්ඩෝස් ෆෝමැට් නොකර හදාගන්න පුලුවන් තවත් ක්ර්රමයක් ගැනයි.
පලවෙනි ක්රමය https://youtu.be/Mc6mlWlEZJU බැරි උන අය මේ ක්රමයත් උත්සහා කරලා බලන්න (6 වෙනි මිනිත්තුවේ සිට)
මේ විදියට උත්සහ කරල බලන්න. බැරි උනොත් ඔයලට Windows දන්නම වෙනව.
ඊට පස්සෙ මේ දාල තියෙන link එකේ video එක බලල
https://youtu.be/Mc6mlWlEZJU
අලුත් වින්ඩොව්ස් එකේ backup enable කරගන්න. එතකොට කවද හරි ආයේ මේ Error එක අවොත් මෙ video එකෙ තියෙන විදියට කලහම වැඩේ හරියනව.
Hello friends, today I am going to explain another method about how to fix automatic repair error in windows 10 without formatting windows. Most of the time you can recover your windows by following this simple instructions.
** Windows repair කරන්නම බැරි නම් Format කරන්න කලින් DATA backup කරගන්නේ මෙහෙමයි
https://youtu.be/kzQyh4VwSzQ
** Software installations & Driver Update Errors හදාගන්න System restore points enable කරගන්නේ මෙහෙමයි
https://youtu.be/hB3inOY7LcI
** Registry Backup Enable කරගන්නේ මෙහෙමයි
https://youtu.be/Mc6mlWlEZJU
** Power issues වලින් Automatic repair error එක ආවොත් හදාගන්න Method 1
https://youtu.be/bk8NRM7ncEY
** Power issues වලින් Automatic repair error එක ආවොත් හදාගන්න Method 2
https://youtu.be/BmZkysh4OxU
** Hard disk එකේ Health එක check කරගන්නේ මෙහෙමයි
https://youtu.be/6uF9pWyfAlw
** හැමදේම ගනන් කාලේ Computer/Laptop පරිස්සම් කරගන්න මේ ටිකත් දැනගන්න
https://youtu.be/C8dnqtZLVbg
other topics
path specified 0 files error.
hiw to recover windows if regback is empty
how to fix BSOD error.
how to restore system registry.
how to use regback.
how to use registry backup
how to fix automatic repair error
widows 10 your pc cannot start correctly
unable to boot windows
windows 10 not booting
windows not working after clone.
windows 10 blue screen
windows repair loop.
how to fix windows repair error in sinhala
fix windows errors using command prompt
windows startup repair
Need any assistance whatsapp on 0757412282