Home » People & Blogs » එංගලන්තෙ අපේ මාසික වියදම | Cost of Living in Uk | UK sinhala | Monthly expenses in UK | sinhala

එංගලන්තෙ අපේ මාසික වියදම | Cost of Living in Uk | UK sinhala | Monthly expenses in UK | sinhala

Written By Roam with Shasha UK on Sunday, May 08, 2022 | 12:59 AM

 
අද vlog එකෙන් මං ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවෙ අපි UK ඉද්දි අපිට හැම මාසෙම අනිවාර්යයෙන් ගෙවන්න ඕන bills,expenses ගැන.මේ ගණං ඔයාල ඉන්න areas අනුව වගේම ඔයාලගෙ අවශ්‍යතා අනුව පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන් . ඒත් පොඩි idea එකක් ගන්න මේ video එක උදව්වක් වෙයි කියලා මං හිතනවා. අමතක නොකර මාව Facebook & Instagram බලන්න එන්නත් අමතක කරන්නෙපා 🥰 Instagram https://instagram.com/roam_with_shasha_?igshid=kugeso5f180d FB page https://www.facebook.com/Roam-with-Shasha-675604316185564/