Home » People & Blogs » පටිච්චසමුප්පාදය සජ්ඣායනාව - PAṬICCASAMUPPĀDA Chanting by Ven. Na Uyane Ariyadhamma Thero

පටිච්චසමුප්පාදය සජ්ඣායනාව - PAṬICCASAMUPPĀDA Chanting by Ven. Na Uyane Ariyadhamma Thero

Written By Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම on Tuesday, Apr 12, 2022 | 04:55 AM

 
අප භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පැමිණීම සඳහා සම්මර්ශනය කළ පරම ගම්භීර ප්‍ර‍තීත්‍ය සමුත්පාද ක්‍ර‍මය; අනුලෝම සහ ප්‍රතිලෝම ආකාරයෙන් ශ්‍රද්ධාවෙන් සජ්ඣායනා කරමින් අර්ථ මෙනෙහි කරමින් භාවනාව වඩත්වා! අපවත් වී වදාළ අති පූජනීය නා උයනේ අරියධම්ම මහා නායක ස්වාමින්වහන්සේට බුදු බව ලැබීම පිණිස මෙම උතුම් ධර්ම දානමය පින උපකාර වේවා !!! 🌸පට්ඨානයේ සූවිසි ප්‍රත්‍ය - පච්චය නිද්දේස වාරය කටපාඩම් කිරීමේ කෙටි ක්‍රම පුහුණුව ☀️ සෑම ඉරිදා රාත්‍රී 8.30 - 9.00 ට 🌿පූජනීය ගල්නෑවේ සුගතවිහාරී ස්වාමින් වහන්සේ ගේ මෙහෙයවීමෙන් සිදු කරනු ලබයි. 🌸පටිචිචසමුප්පාදය, සමන්තපට්ඨාන සජ්ඣායනාව සහ ආශිර්වාදාත්මක සත්‍යක්‍රියාව ☀️දිනපතා ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 9.00 ට 🌿ආධ්‍යාත්මිකවේදී ඊ. ඒ සනත් කුමාර මහතා විසින් සිදු කරනු ලබයි. අප සමග එකතු වන්න. කලණමිතුරන්ටද ලැබෙන්න සලස්වන්න. ☘️⭕Whatsapp Group https://chat.whatsapp.com/DWDQrJgjH9eLFE7EdU3KRI අප සමග සම්බන්ධ වීමට - ඊ. ඒ සනත් කුමාර - 0711704683 #විශ්වඅරණපදනම #VishwaAranaFoundation #පටිච්චසමුප්පාදය #භාවනා #ධර්මදේශනා #පිරිත් #srilanka #youtube #channel