Home » Education » Interview එකේදි අහන ප්‍රශ්න සහ උත්තර | 7 Common Questions & Answers in an Interview | Job Interview

Interview එකේදි අහන ප්‍රශ්න සහ උත්තර | 7 Common Questions & Answers in an Interview | Job Interview

Written By Online Accounting on Saturday, Mar 12, 2022 | 10:09 AM

 
රැකියාවකට අයදුම් කරන හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි Interview එකේදී අහන්නේ මොනවාද සහ ඒවට දෙන්න ඕනේ උත්තර මොනවාද කියන එක. Interview එකේදී සාමාන්‍යයෙන් අහන ප්‍රධාන ප්‍රශ්න 7 සහ ඒවට උත්තර දෙන්න ඕනේ විදිය වරලත් ගණකාධිකාරී හෂාන් වඩුගේ ඔබ වෙනුවෙන් පැහැදිලි කර ඇත. සමාජයක් වෙනුවෙන් අධ්‍යාපනය සහ මඟ පෙන්වීම සිදු කරන onlineaccounting.lk ආයතනයේ තවත් එක් වැඩසටහනක්. Chapters: 00:00 Intro 00:26 About Yourself 03:45 About our company 07:01 Why our company 08:31 Strengths 09:54 Weaknesses 12:37 Why select you 15:09 You in 5 years 16:51 Other questions Our Website - https://www.onlineaccounting.lk/ Like our Facebook Page - https://www.facebook.com/onlineaccountinglk Follow us on Instagram - https://instagram.com/onlineaccounting.lk