Home » News & Politics » විෂ්ම ලෝකය ඇයි මෙහෙම ගල් පැලෙන බොරු කියන්නෙ ??

විෂ්ම ලෝකය ඇයි මෙහෙම ගල් පැලෙන බොරු කියන්නෙ ??

Written By Sudanthaka Vlog on Sunday, Feb 06, 2022 | 09:30 PM

 
"ශ්‍රී ලංකාව යටත් විජිතයක් නොවුණා වෙන්න තිබුණු වෙනස්කම් 5ක්" නමින් "විෂ්ම ලෝකය" යූටූබ් නාලිකාවේ පල වූ වීඩියෝව මගින් පට්ටපල් බොරු ගොඩක් සමාජයට මුදා හැර ඇත. මෙම නාලිකාව ලෝකය ගැන පවසන දෑද මේ ලෙසින්මනම් ජනතාවට මොවුන් පවසන සියලු තොරතුරු ගැන මින් පසු දෙපාරක් සිතීමට සිදු වනවා නොවේද ?? විශ්ම ලෝකය පට්ටපල් බොරු කියන වීඩියෝව පහත ලින්ක් එකෙන් ඔබටත් බලන්න පුලුවන්. https://youtu.be/zMElSVwBGSQ Facebook : https://www.facebook.com/sudanthakalokewate Instagram : https://www.instagram.com/LokewateSudanthaka/ Facebook Group : https://www.facebook.com/groups/258798072350671 Facebook Page : https://www.facebook.com/LokewateSudanthaka #SudanthakaVlog #LokewateSudanthaka #WishmaLokaya