Home » People & Blogs » පිරිසිඳ දතයුතු ධර්මයෝ - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

පිරිසිඳ දතයුතු ධර්මයෝ - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

Written By ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana on Sunday, Feb 20, 2022 | 05:30 AM

 
"චත්තාරොමෙ , භික්ඛවෙ, ධම්මා. අත්ථි, භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්‍යා; කතමෙ ච, භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්‍යා? පඤ්චුපාදානක්ඛන්ධා ඉමෙ වුච්චන්ති, භික්ඛවෙ , ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්‍යා" "මහණෙනි, මේ ධර්‍ම සතරක් වෙත් මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් පිරිසිඳ දතයුතු ධර්‍මයෝ ඇත්තාහ මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් දැන, පිරිසිඳ දතයුතු ධර්‍මයෝ කවරේද? පඤ්චඋපාදානස්කන්‍ධයෝය" (අඞ්‌ගුත්‌තර නිකාය, චතුක්ක නිපාතය, අභිඤ්‌ඤා වර්ගය, අභිඤ‍්ඤා සුත‍්තං) https://pitaka.lk/main?n=29351 http://www.thripitakaya.org/tipitakaya/Index/478?s=10755 පිරිසිඳ දතයුතු ධර්මයෝ පැහැදිළි කරමින් 2022-02-19 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව. meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2022, මීමුරේ ධම්මවංස හිමි