Home » People & Blogs » කෑම ඉල්ලා හෝටලයට පැමිණි යාචකයා එළවා දමනවා | ඉන්පසු සිදුවූ පුදුමාකාර දේ | True Story Of Don Montero

කෑම ඉල්ලා හෝටලයට පැමිණි යාචකයා එළවා දමනවා | ඉන්පසු සිදුවූ පුදුමාකාර දේ | True Story Of Don Montero

Written By Sath Samudura - සත් සමුදුර on Friday, Jan 14, 2022 | 08:30 AM

 
මේක සිදුවෙන්නේ ස්පාඥ්ඥයේ. දැඩි කුසගින්නකින් ඉන්න යාචක පුද්ගලයෙක්, දිනක් සුපිරි අවන්හලක් අසලට යනවා. ඔහු ඒ යන්නේ, තමාට දැනෙන දැඩි කුසගින්න නිවාගන්න, යම් ආහාරයක් ලැබේවි දැයි බලාපොරොත්තුවෙන්. නමුත් එම ආයතනයේ කළමනාකාරීත්වය විසින්, මෙම යාචක පුද්ගලයාව එතනින් එළවා දමනවා. දැඩිව දැනෙන කුසගින්න නිසා ඔහු තවත් අවන්හලකට යනවා. එතනදිත් ඔහුට ලැබෙන්නේ පෙර ප්‍රතිචාරයම තමයි. මේ විදියට අවන්හල් කිහිපයකටම යන, මේ යාචක පුද්ගලයාට කිසිවක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔහු අවසානයට යන අවන්හලෙන් ඔහුට ලැබෙන්නේ කිසිසෙහෙත්ම අපේක්ෂා නොකල ප්‍රතිචාරයක්. ඒ වගේම එම අවන්හලේ කළමනාකරු විසින් සිදුකල ඒ ප්‍රතිචාරය නිසා, ඔහුගේ ජීවිතයේ විශාල හැරවුමක් සිදුවෙනවා. මොකද, මේ ආකාරයට පැමිණ තිබුන යාචක පුද්ගලයා, සාමාන්‍ය යාචකයෙක් නෙවෙයි. ඔහු විසින් එක් මොහොතක් තුල බොහෝ දෙනෙකුගේ ජීවිත වල විශාල වෙනසක්, පෙරළියක් ඇති කරනවා. මේ යාචකයා කවුද? මොකක්ද මේ වුන සිදුවීම් පෙළ. අපි ඒ ගැන අද වීඩියෝවෙන් බලමු... Images and videos used are not owned by Sath Samudura and the true rights should be given to original user. ඔබ තවමත් අපේ චැනලය Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරන්නත් අමතක කරන්න එපා. Follow us on Like our Facebook fan page https://www.facebook.com/wismithawishwaya Follow Us On Instagram https://www.instagram.com/sathsamudura තවත් මෙවැනි අධ්‍යාපන වටිනාකමකින් යුත් වීඩියෝ නරඹන්න දිනපතාම Sath Samudura - සත් සමුදුර යූ ටියුබ් චැනලයට පැමිණෙන්න. මේ වීඩියෝව ගැන ඔබේ වටිනා අදහසත් පහළින් කමෙන්ට් කරන්න. ඒ වාගේම මෙවැනි දේවල් දැනගන්න කැමති යාළුවන්ට බලන්නත් ශෙයා කරන්න. වීඩියෝව නැරඹූ ඔබට බෙහෙවින් ස්තූතියි. සුබ දවසක්...! Music - www.bensound.com කෑම ඉල්ලා හෝටලයට පැමිණි යාචකයා එළවා දමනවා ඉන්පසු සිදුවූ පුදුමාකාර දේ True Story Of Don Montero #SathSamudura #Story #DonMontero