Home » People & Blogs » Paththini Maniyo | Most Powerful Mantra | පැතුමන් සිතේ තබාගෙන අහන්න | Lord Vishnu | Vishnu Deviyo

Paththini Maniyo | Most Powerful Mantra | පැතුමන් සිතේ තබාගෙන අහන්න | Lord Vishnu | Vishnu Deviyo

Written By Dewa Deviyo - දේව දෙවියෝ on Friday, Jan 21, 2022 | 09:30 AM

 
Sath paththini, sath paththini maniyo, paththini mani mantra, paththini kavi sinhala, paththini kavi, paththini kavi lyrics, paththini, sath paththini kavi paththini devi seth kavi, paththini halla kavi, paththini devi kavi, paththini halla, paththini kolmura kavi, paththini amma kavi, pattini amma kavi, paththini gatha, pattini amma gatha, paththini maniyo, pattini, pattaini salabha, paththini salaba ========================================= පත්තිනි දේවිය පිහිටවන්නේ කාහටද? පතිවෘර්ථා බලයෙන් දේවත්වයට පත් ශාන්ත දෙවඟනක් වූ පත්තිනි දෙවඟන නොයෙක් අවස්ථාවන්හිදී ජනතාවට පිහිට වෙනවා.විශේෂයෙන් කාන්තාවන්ටත් ,දරුවන්ටත් ඇයගේ පිහිට ලැබෙන බවට විශ්වාසයක් පවතිනවා. දරුපල සම්බන්ධ ගැටලුවලින් පිඩාවට පත්වූ කාන්තාවන්ටත්, පවුල් ජිවිතයේ නොයෙක් ගැටලුවලින් දුක් විඳින කාන්තාවන්ටත්, නොයෙක් ලෙඩ රෝගවලින් පෙලෙන කාන්තාවන්ටත්, කුඩා දරුවන්ටත් ඇයගේ පිහිට නොමඳව සැලසෙනවා. අනියම් සම්බන්ධතා පවත්වන, දුෂ්චරිතවත්, ආගම භක්තිය නොමැති කාන්තාවන්ට ඇයගේ පිහිට නොලැබෙන බවටද විශ්වාසයක් පවතිනවා වංකනාසික තිස්ස රජ දවස දකුණු ඉන්දියාවේ සොළීන් ලංකාව ආක්‍රමණය කර රජු පරාජයට පත් කර, ලක්වැසියන් දොළොස් දහසක් සිරකරුවන් ලෙසත්, බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුවත් රැගෙන ගොස් තිබෙනවා. රජුගේ පුත් ගජබා කුමරු නීලමහා යෝධයා සමග සොළී දේශයට ගොස් එහි රජු පරදවා මෙරටින් ගෙනගිය සිරකරුවන්ද, එරටින් තවත් දොළොස් දහසක් දෙනෙක්ද, පාත්‍රා ධාතුවද, පත්තිනි සළඹද රැගෙන ලක්දිවට පැමිණි බව ඉතිහාසයේ සඳහන් වෙනවා. රජු විසින් නවගමුවේ දේවාලයක් තනා, සඳුන් ලීයෙන් පත්තිනි දේවියගේ පිළිමයක්ද තනා පුද පූජා පවත්වා තිබෙනවා.අද නවගමුවේ තිබෙන පත්තිනි දේවාලය එම දේවාලය බවට විශ්වාස කෙරෙනවා. #sath_paththini_maniyo #paththini_maniyo #paththini_seth_kavi