Home » People & Blogs » රසට, ගුණට චොප්සියක් හදන්න සෝස් ඕනෙම නෑ.Vegetable Chop Suey without any sauces.Delicious & Healthy.

රසට, ගුණට චොප්සියක් හදන්න සෝස් ඕනෙම නෑ.Vegetable Chop Suey without any sauces.Delicious & Healthy.

Written By Cooking with Chef Shani on Thursday, Nov 18, 2021 | 12:00 AM

 
Ingredients අවශ්‍යද්‍රව්‍ය ‍: Vegetables කැමති එළවලු 400g Ginger ඉගුරැ 1/2 tbsp Garlic සුදු ලූණු 1/2 tbsp Corn Flour කෝන් පිටි 2 tbsp Water වතුර Salt ලුණු අවශ්‍ය පමණට Suger සීනි අවශ්‍ය පමණට Pepper ගම්මිරිස් අවශ්‍ය පමණට Butter බටර් 2tbsp Sesame oil තල තෙල් බිංදු කීපයක් කැමති නම් පමනක් රසකාරක, සෝස්වර්ග කිසිම දෙයක් නැතුවත් රසට හදාගන්න පුලුවන්, 🥗 Vegetable Chop Suey 🥗 🥗 එළවළු චොප් සුයි/ චොප්සිය 🥗 . කඩේකින් කන්න ගියහම ,ප්‍රයිඩ් රයිස් එක්ක, විතරක් නෙමේ ගෙදර විශේෂ අවස්ථාවක වුනත් අපි නිතරම හදන කෑමක්නෙ මේ එළවළු Chop Suey කියන්නෙ. සාමාන්‍යයෙන් කඩවල් වල හදද්දි මේ Chop Suey එක රස ගන්වන්න ගන්න දේවල් අතර සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, සුප් කැට, විනාකිරි වගේ දේවල් ප්‍රමුකස්තානයක් ගන්නව. ඉතින් අද මම මේ Chop Suey එක හදල තියෙන්නෙ ඒ දේවල් මොනවත්ම නැතුව. ඒ වුනත් හොද රසට තියෙනව. ඉතින් ඔයාලත් සුප් එකක් වගේ නැතුව, එළවලු වල පාටත් ඒ විදියටම තියාගෙන මේ වගේ ලස්සනට, රසට එළවලු Chop Suey යක් හදාගන්න කැමති නම්, මම හදපු විදිහ පැහැදිලිව බලාගන්න පුලුවන්. Other Popular Videos : වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani https://youtu.be/XYU6rXZra8I බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake. https://youtu.be/fiK-1Kzi2vQ ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග) https://youtu.be/quZkKd_Euto පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග) https://youtu.be/T7EX12V_HD8 නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup https://youtu.be/SxhzD-jQ5bE 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles. https://youtu.be/Pq19MNqDfnU ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup. https://youtu.be/sp6C10xmySo අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles. https://youtu.be/tWhKJncNhJA රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread. https://youtu.be/WyctWmMBljs තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා Layered Paratta / Parotta ( Less oil) https://youtu.be/m1cwtZl5OaQ join with my Facebook page: https://www.facebook.com/Cooking-with-Chef-Shani-103968205234824/