Home » Travel & Events » අනාගතේදි කොරියන් කම්පනි ලංකාවෙ බිහිවෙයි,ඒ නිසා කොරියන් ඉගනගන්න අපතේ යන්නෙ නෑ|Manjuwithsouthkorea|

අනාගතේදි කොරියන් කම්පනි ලංකාවෙ බිහිවෙයි,ඒ නිසා කොරියන් ඉගනගන්න අපතේ යන්නෙ නෑ|Manjuwithsouthkorea|

Written By Manju with south korea on Monday, Nov 22, 2021 | 08:53 PM

 
කොරියාවට අවුරුදු 10ක් ගෙවිල,ඒ ගෙව්නු හැම විනාඩියක්ම අපතේ නොයවා නිසිලෙස කලමණාකරනය කරගෙන අද ඔහුගේ සිහින සැබෑකරගෙන,කොරියන් බාශාව උපරිමයෙන් හදාරපු ඔහුගෙ ගමනෙන ඔන්න ඔයාලටත් පුලුවන් මෙහෙම උත්සාහ කරන්න ,ජීවිත කාලෙම උනත් කොරියන් වල ඉන්න පුලුවන්... වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාල්ට ගොඩාක් 🙏 චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්, Fallow me on tiktok / tiktok.com/@manjuvlogs instagram/ instagram.com/manju_with_south_korea #southkorea #southkorea #koreanlifestyle #manjuwithsouthkorea #dailyvlog #koreandrama #koreanfood #kpop #kdrama #karaoke #nightlife