Home » People & Blogs » රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.

රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.

Written By Cooking with Chef Shani on Saturday, Oct 09, 2021 | 05:22 AM

 
Bazlama (Turkish Bread ) බැස්ලාමා/ බස්ලාමා රොටී හරිම පහසුවෙන් හදාගන්න පුලුවන් රොටියක්. වෙනත් රටකින් උනාට ,නාන් රොටී වගේම අපිට හොඳට හදා ගත්ත කරියක් එක්ක වගේම ඩිප්ස්( එලවළු , චීස් වැනි දෑ යොදා හදන පේස්ට්)එක්කත් රසට කන්න පුලුවන් ,හරිම සොෆ්ට් රොටී එකක්. Other Videos: ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග) https://youtu.be/quZkKd_Euto පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග) https://youtu.be/T7EX12V_HD8 නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup https://youtu.be/SxhzD-jQ5bE 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles. https://youtu.be/Pq19MNqDfnU ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup. https://youtu.be/sp6C10xmySo අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles. https://youtu.be/tWhKJncNhJA join with my Facebook page: https://www.facebook.com/Cooking-with-Chef-Shani-103968205234824/