Home » Education » Physics MCQ Paper එක ගැන සියල්ල | මාස හතරෙන් ලකුණු ගොඩක් ගන්නේ කොහොමද?

Physics MCQ Paper එක ගැන සියල්ල | මාස හතරෙන් ලකුණු ගොඩක් ගන්නේ කොහොමද?

Written By Ushan Gunasekara - Chemistry on Friday, May 21, 2021 | 09:30 PM

 
#pastpapertv #physics මෙම වීඩියෝව තුලින් භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ බහුවරණ කොටස පිළිබඳ දැනගත යුතු කරුණු රාශියක් ඇතුළත් වේ. රචනා කොටස ගැන වීඩියෝව බලා මෙය බැලීමට පැමිණීම වඩා යෝග්‍ය වේ. එහි ලිංක් එක, https://www.youtube.com/watch?v=Zk0b12UEJAw&t=176s තවද ඉතාම සරලව කෙටියෙන් පාඩමකින් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගන්නා ආකාරයද විස්තර කර ඇත. මේ පිළිබඳ වැඩිදුරටත් දැනගැනීමට අවශ්‍ය නම් පහළින් ඔබේ අදහස අපට කියන්න. අපේ නිල ෆේස්බුක් පිටුව සමග එක් වන්න.. https://www.facebook.com/PastPaperTV