Home » Education » දානේ ගෙදර වගේම පාටියට හදන රසම රස මාලු කරිය ඒ රසටම හදමු | Fish curry recipe sinhala | Malu curry

දානේ ගෙදර වගේම පාටියට හදන රසම රස මාලු කරිය ඒ රසටම හදමු | Fish curry recipe sinhala | Malu curry

Written By Athal Kitchen on Saturday, Apr 03, 2021 | 02:33 AM

 
දානේ ගෙදර වගේම වෙනත් විශේෂ අවස්ථා වලට හදන රසම රස මාලු කරිය හරියටම හදමුද යාලුවනෙ..😊 01. මාලු ( බල මාලු ) 1Kg 🔆 පදම් ( Season )කිරීම සදහා.. මිරිස් කුඩු මේස හැඳි 2 - 3 ගම්මිරිස් කුඩු මේස හැඳි 1 කහ කුඩු තේ හැදි 1/2 ලුණු කුඩු මේස හැඳි 1.5 🔆 කරිය සෑදීම සඳහා.. 02. තලාගත් ඉගුරු සුදුළූණු මේස හැඳි 1 03. කරපිංචා 04. රම්පෙ 05. තලාගත් එනසාල් 3 06. අමු මිරිස් කරල් 2 07. මිරිස් කුඩු මේස හැඳි 6 - 8 08. තුනපහ කුඩු මේස හැඳි 3 - 4 09. ගොරකා බික් 4 හෝ පේස්ට් මේස හැඳි 1 10. ගම්මිරිස් කුඩු මේස හැඳි 1 - 2 11. කුරුදු කෑල්ලක් 12. ලුණු ⭕ මිරිස් කුඩු හා තුනපහ කුඩු දී ඇති ප්‍රමාණයෙන් කබලෙ බැද ගන්න ⭕ ගොරකා කෑලි ගන්නවා නම් උණු වතුරේ විනාඩි 5ක් විතර තම්බලා තලලා අර ගන්න.