Home » People & Blogs » දරුවා බඩේ ඉන්දැද්දිම මම සැමියාව දන් දුන්නා| මගෙන් කිරි බීපු දරුවො 17 දෙනා දැන් කොහෙ ඉන්නවද දන්නෙ නෑ

දරුවා බඩේ ඉන්දැද්දිම මම සැමියාව දන් දුන්නා| මගෙන් කිරි බීපු දරුවො 17 දෙනා දැන් කොහෙ ඉන්නවද දන්නෙ නෑ

Written By Harindra Jayalal on Saturday, Feb 20, 2021 | 03:18 AM

 
ඇගේ කතාව අසන ඕනැම කෙනෙක් ඇයට නමස්කාර කරනු අනිවාර්‍යයි| සුනෙත්‍රා අම්මා හෙවත් සුනෙත්‍රා මංගලිකා වීරසිංහ දිරිය මවුන්ගේ ඇත්ත පැත්ත| ආබාධිත සහ මන්ද මානසික දරුවන් වෙනුවෙන්ම කැපවී සිටින ඇය දුර්ගා මෑණියක් සේ දරු සෙනෙහසින් දිවි ගෙවනා සැබෑ පත්තිනි ගුණයෙන් යුත් කාන්තාවකි. ඇගෙන් රැකවරණය ලබන ආබාධිත දරුවන් සිටින මධ්‍යස්ථානවල සේවය කිරීමට ඔබ "අපේක්ෂා කරන්නේනම් පමණක්" 077 317 9356 අංකයට අමතන්න. අනවශ්‍ය ලෙස පිළිසඳරේ යෙදීම සඳහා ඇමතුම් ලබානොදීමට කාරුණික වන්න. (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් සමාජමාධ්‍ය ජාලා වෙත upload කිරීම තහනම්) #eththa_peththa#harindra_jayalal#