Home » People & Blogs » ශ්‍රී ලාංකේය අනාගත තාරකා විද්‍යාඥයෝ හදිසියේ හමුවෙති |Sri Lankan Future Astronauts meet in Colombo

ශ්‍රී ලාංකේය අනාගත තාරකා විද්‍යාඥයෝ හදිසියේ හමුවෙති |Sri Lankan Future Astronauts meet in Colombo

Written By Harindra Jayalal on Friday, Dec 25, 2020 | 10:21 AM

 
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් සමාජමාධ්‍ය ජාලා වෙත upload කිරීම තහනම්) මෙරට විසිරී සිටින විශ්ව දැනුම ගවේශණය කිරීම උදෙසා ළදරු වියේ සිටම කැපවී සිටින නමුත් කිසිදු ජාතික වැඩපිලීවෙලක් නොමැතිකම නිසා ඉදිරියට යාමට නිහකිව සිටින ආදරණීය ලමා පරපුර පිළිබඳ පණිවිඩය සමාජගත කරමින් එම දරුවන්ට දිරියක් වීම මෙම වඩසටහනේ අරමුණයි මේ වැඩසටහන සිදුකිරීම උදෙසා විශේෂ සහයෝගය ලබාදුන් බත්තරමුල්ල තාරකා විද්‍යා අධ්‍යයන ආයතනයට ගෞරවණීය ස්තුතිය පිරිනමමි #naiwala_boy#megha#nasa#Srl_lanka#