Home » News & Politics » මේකනම් ඔබ අනිවාර්යයෙන්ම නැරබිය යුතුම වීඩියෝවක්

මේකනම් ඔබ අනිවාර්යයෙන්ම නැරබිය යුතුම වීඩියෝවක්

Written By Paththare on Thursday, Dec 24, 2020 | 02:08 AM

 
කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඹ්විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසර 35ක් සේවය කළ රියදුරෙකු විශාම යන අවස්ථාවේ රාජකාරි කළ වාහනයට වැඳ නමස්කාර කර නික්ම යන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා. මෙම කතාවේ පසුබිම් වූ සිදුවීමේ ඇත්ත නැත්ත මෙන්න.